විකි සහෝදරයාගේ නිවේදනයයි
සැප්තැම්බර් 7 සහ 8 යන දිනයන්හි යෑමට කතිකා කරගෙන සිටිනා චාරිකාවට සහභාගී වන සියළු දෙනා තමන්ගේ සහභාගිත්වය අද පස්වරු 4 ට පෙර පුද්ගලිකවම ඔහුට (විකියාට) කතා කර තහවුරු කරන ලෙසට ඉතා කාරුණිකව ඉල්ලා සිටී........ නවාතැන් පහසුකම් සුදානම් කරගැනීම මෙම තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ වන...