ඉඩම් පොලිස් බලතල දෙන්න වෙනවා-මහින්ද
උතුර ඇතුලු සියලූම පලාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල දෙන්න වෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශයක් කර ඇත.ඉන්දියන් ආරක්ෂක ලේඛම් මෙනන් මහතා මෙය දීම අනිවාර්යෙන්ම කල යුතු බවට නියෝග කර ඇත.මේ අනුව විමල්,චම්පක ,නානසාර කන්ඩයම් පරදවා රාජිත, වාසුදේව යන අය ජයග්‍රහනය කර ඇත.