දකුනේ පොන්නයන්ගේ හීන මානේ බන්.රටේ අනිත් පලාත්වල ඕන තරම් මිනිස්සු රටට වැඩ කරලා තියෙනවා.නමුත් එයාලා අපි නුවර,අපි උතුර මැද,අපි බස්නාහිර,අපි රත්නපුරේ,අපි ගම්පහ කියලා උඩ පනින්නේ නෑ.දකුනේ එවුන් පොඩ්ඩක් තිබ්බත් හෙලුවෙන් උඩ පනිනවා ඔන්න අපි දකුනේ,ඔන්න අපි මාතර,ඔන්න අපි ගාල්ලේ,ඔන්න අපි තූත්තු කුඩියේ...