මහින්දට කෙලවන්න නියම චාන්ස් එකක්
හෙට අනිද්දා උතුර,වයඹ,මධ්‍යම සහ බස්නාහිර පලාත් සභා විසිරුවා හරිනවා කියලා බැසිල් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා.මේ පලාත් සභා තුනේ බලය විපක්ෂයට දීලා විපක්ෂයෙන් ප්‍රබල මහ ඇමතිවරු 3න් දෙනෙක් පත් කරොත් විදුලි බලය නහුතෙට වැඩි කරලා,ගෑස් බිල වැඩි කරලා ,බඩු මිල වැඩි කරලා...