මහින්දට කෙලවන්න නියම චාන්ස් එකක්
හෙට අනිද්දා උතුර,වයඹ,මධ්‍යම සහ බස්නාහිර පලාත් සභා විසිරුවා හරිනවා කියලා බැසිල් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා.මේ පලාත් සභා තුනේ බලය විපක්ෂයට දීලා විපක්ෂයෙන් ප්‍රබල මහ ඇමතිවරු 3න් දෙනෙක් පත් කරොත් විදුලි බලය නහුතෙට වැඩි කරලා,ගෑස් බිල වැඩි කරලා ,බඩු මිල වැඩි කරලා ජනතාවට පාඩමක් උගන්වපු රාජපක්ෂ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න නියම රත්තරන්,අගනා එලකිරි චාන්ස් එකක් ලැබිලා තියෙනවා.හැම එකාම ගිහිල්ලා විපක්ෂෙටම කතිරෙ ගහපන්. මහින්දගේ අවනීතිය මැඩලන්න ප්‍රබල විපක්ෂයක් අපි බිහිකරමු. මර්වින්ලා,දුමින්දලා සහ මිනිමරු ප්‍රාදේශීය සබා,පලාත්සභා මංත්‍රියන්ට නිතිය ක්‍රියාත්මක කරන්න සහ රට තුල අවනීතිය මැඩලන්න මේ විපක්ෂයෙන් එන මහ ඇමතිවරුන්ගෙන් ලොකු තල්ලුවක් ගන්න පුලුවන්.ප්‍රේමදාස වියරුව අවනීතිය චන්ද්‍රිකා මහ ඇමතිවෙලා මර්ධනය කලා. රාජපක්ෂලාගේ වියරුව බඩු මිල මගින් ඇති කරන පීඩනය මැඩලන්න ලැබන හොඳම චාන්ස් එක.මේක කරේ නැත්නම් තව අවුරුදු කීපයක් උඹලට බල්ලො වගේ විඳවන්න වෙයි.2009න් පස්සේ රාජපක්ෂලා මුදල් කාබාසිනිය කරමින් රට සවාරි ගසමින්, කාර් රෙසි සොමොය, රගර් ජොලිය වගේ දේවල් වලට මුදල් වනසමින්, රටට වැඩක් නැති කොමිස් ගහන්න හම්බන්තොට වරාය,මත්තල ගුවතොටුපොල හදමින් කරපු විනාශය වෙනුවෙන් අපි ආන්ඩුවට එරෙහිව එකතු වෙමු.