‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි-nanasara
‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි’ – ඤාණසාර හිමි රාජිතට කියයි
July 3, 2013 at 11:54 am | lanka C news

දන්ත වෛද්‍යවරයෙක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල යුතුව ඇත්තේ 13 වන සංශෝධනය ගැන නොදන්නා කතා පැවසීම නොව දන්නා දතක් ගලවාගෙන සිටීම යයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.
උන් වහන්සේ මෙසේ පැවසුවේ ඊයේ මහරගමදී පැවති පළාත් සභා අහෝසි කරන ලෙස රජයට බල කරමින් පැවති මහජන රැස්වීම අමතමිනි.
දත් ගැලවීම ගැන නොදන්නා වුවද මෙරටට සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය ගැන මහ සඟරුවන වශයෙන් තමන් වහන්සේලා දන්නා බවත් පැවසූ උන් වහන්සේ රාජිත ඇතුළු තුන් හතර දෙනෙකුගේ එකමුතුවකට රටේ ඒකීය භාවයට අත තැබීමට ඉඩ නොදෙන බවද උන් වහන්සේ පැවසූහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ ඒකීය ලංකාව රකින්නට දුන් පොරොන්දුව රකිනා තාක් කල් ඔහු කොතෙක් කාලයක් ජනාධිපති ධුරයේ සිටියා වුවද කමක් නැතැයිද කීහ