1. SANJEE

    EK Married Club-7

  2. SANJEE

    EK Married Club-7

    ඔව් බං..... :dull::dull::dull: කාටද ස්කර්විට.......? :nerd::nerd::nerd:
  3. SANJEE

    EK Married Club-7

    හරි ඌ අඬනවයි කියමු........ උඹ එතකොට මොකටද ඒකට හූමිටි තියන්නේ උඹත් යන්නේ නෑ කිය කියා........ :frown:
  4. SANJEE

    EK Married Club-7

    මෙහෙම බාලගිරි දෝෂ ඇතිවේවි, යන්නේ නෑ එන්න බෑ අරව මේවා කිය කියා ට්‍රිප් යන ඒක හොඳ නෑ යකෝ.......... :growl:
  5. SANJEE

    EK Married Club-7

    එහෙනං දනගහපිය........ :frown:
  6. SANJEE

    EK Married Club-7

    ඒකත් ඇත්ත තමා....... ඒත් හුඟාක් දුරට වෙන්නේ පවුලක තාත්තා තමන්ගේ සතුට පවුල වෙනුවෙන් කැප කරන ඒක තමයි.......
  7. SANJEE

    EK Married Club-7

    සුභ දිනයක් වේවා...... පරිස්සමින්......... :) :)
  8. SANJEE

    EK Married Club-7

    100,000% එකඟයි.......... :)
  9. SANJEE

    EK Married Club-7

    දැනටමත් ටික ටික වැටහෙමින් ඇත අයියේ..... :(:dull::dull::dull: අනික අරුණ අර පිම්පියා ස්කර්විව ප්‍රමෝට් කරන හැටි මට පේන්න බෑ....... එකෙන් වෙන්නේ ඒ මන්ද මානසිකයා තවත් ඇවිස්සෙන ඒක......
  10. SANJEE

    EK Married Club-7

    වගකිවයුතු එවුන්ට කොහෙද බං ඔව්වට උනන්දුවක්........ දැක්කද අර අස්ගිරි මහා නාහිමි අර ගාල්තැන්නේ කපුවා වෙනුවෙන් දෙන ටෝක් ඒක....... රටේ මෙච්චර ප්‍රශ්න වෙද්දී එව්වට කටක් ඇරෙන්නේ නෑ මහනායක හාමුදුරු කෙනෙක් වෙලත්...... අර හොර කපුවා සල්ලි පුජා කරද්දී යස අගේට කට ඇරෙනවා වර්ණනා කරන්න......... :growl:
  11. SANJEE

    EK Married Club-7

    එව්වත් ත්‍රෙඩ් ද බං........? :lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-7

    ඇත්ත....... ඇත්ත.......... අන්තිමට මේ මැරිඩ් ක්ලබ් එකත් ඌරු ගඳ ගහනවා ඔව්වා කතාවට ඇදගත්තොත්........
  13. SANJEE

    EK Married Club-7

    ප්‍රසිද්ධියේ නෙවෙයිනේ නෙහ්හ්.......... :rolleyes::rofl::lol::lol:
  14. SANJEE

    EK Married Club-7

    මෙහෙම දාමු හෙඩිම......" ඉවොක්‌ එකෙන් ගෙනාපු කකුළුවෝ" කියලා......... හම්මා නැගලා යයි ත්‍රෙඩ් ඒක........ :lol::lol::lol::lol: ටිකක් ඉවසමු....... මිණිකැට යට යනකොට ගොමරිටි උඩ මතුවෙනවා කියනවනේ........ :(
  15. SANJEE

    EK Married Club-7

    පන්සල කොහොමද හම්බයෙක් අයිති කරගන්නේ.......? එතකොට ඌද අර හාමුදුරුවන්ට එරෙහිව උසාවි නියෝග අරගෙන තියෙන්නේ පන්සල බිමට එන්න තහනම් කරලා....... උගේ අල්ලට හාල්ගරන්න කාලකන්නි.........
  16. SANJEE

    EK Married Club-7

    :rofl::rofl::rofl::rofl::rofl:
  17. SANJEE

    EK Married Club-7

    කිං අයියා......... :) කෙසේද සැප සනීප........? මෙහ්හ් අර ඊයේ මාවනැල්ලේ පන්සලකට සිංහල රාවය සංවිධානේ ඇවිත් මොකක්ද අර කෙරුවේ.....? ජනාධිපතිවත් මඟදී නවත්තගෙන මොකක්ද ලියුමක් දුන්න කියන්නේ........ :oo:
  18. SANJEE

    EK Married Club-7

    උඹලා ඩොටේ ඉන්නකොට ඔහොම තමා....... අපිටනම් මේ ලෝඩ් වෙන්නේ හරියට නිකං ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ........ :P
  19. SANJEE

    EK Married Club-7

    ඉස්තුතියි............ :):)
  20. SANJEE

    EK Married Club-7

    esema wewaa........ dan umba wanenne nathuwa hariyatama kiyahan tripa enawada nadda kiyalaa....... arehe wikiyata plan karaganna one & mehen yana ewunta yana widiyak balanna ona nisaa.....

    No contents