සී.අයි.ඩී එකට ලංකාවේ ඉන්න පල් හොරු,කුලීමිනීමරුවන්,ජාවරම්කාරයෝ,කුඩු බිස්නස් කාරයො හොයාගන්න ඕනනම් පසුගිය වසර කීපයේ ජනාධිපති මන්දිරේට ඇවිල්ලා මහින්දත් එක්ක ෆොටෝ ගහගෙන ගිය එවුන් ටික ගැන විපරම් කරානම් හරි.මොකෙක් හරි අපරාද කාරයෙක් හොරෙක් මාට්ටු වෙනකොට ඌ අනිවාර්යෙන්ම මහින්දත් එක්ක ෆොටෝ එකක් අරගෙන...