සංජී වන මමද මාගේ ප්‍රිය බිරිඳ සහ දෝණි ද ට්‍රිපට සහභාගී වන්නෙමු.......
මගේ අදහස (ඇත්තටම අදහස මාගේ නොනාගේය) 7 වෙනිදා උදෑසන කොළඹින් පිටත් වෙමු කියාය....... එතකොට දළදා වහන්සේ වැඳ පුදාගෙන එන්නත් පුළුවන් නිසා, මොකද දෝණිට දළදා හාමුදුරුවෝ පෙන්වන්නත් පුළුවන් නිසා...... (මෙය හුදෙක් අපගේ අදහසක්...