පොඩ්ඩක් හෝව්........ පොඩ්ඩක් හෝව්........ සමාවෙයන් මම හිතන්නේ මම වලිගේ පාගාගෙන වගේ........
මම උත්සාහය අගය කරනවා කියලා කිව්වේ ට්‍රිප ගැන....... කියලා තිබුනනේ අද 12 ට කලින් යන එවුන් කියහල්ලා කියලා බුකින් දාන්න....... ඉතින් එකෙක්වත් කියලා තිබුනේ නෑනේ....... එනිසා අරම කියලා තිබුනම මම හිතුවේ ට්‍රිප...