ඒ දවස් වල හැදුවේ අර බිලිං කූඩු කියන ජාතිය...... හෆ්ෆා මාරු ආතල් එකේ බීක්කු අලවලා එව්වා ආයේ කූඩු වල අලවද්දී.....
බට තුවක්කු නම් සෙල්ලං කරේ නෑ...... දවසක් කැටපොලේ ඉලක්කේ වැරදිලා යාලුවෙක්ගෙ ඔළුව පැලුනායින් පස්සේ මේ වෙනකන් කැටපොලයක් අතින් ඇල්ලුවේ නෑ......
මටනම් ජියර් බයික් එකක් ගන්න එක තමා හීනේ...