යකෝ පණු බෙහෙත් බිව්වොත් උඹව මැරිලා යයි....... උඹත් පණුවෙක් වගේනේ......:lol::lol:
- පනු බෙහෙත් ගැන දන්න කවුද ඉන්නේ? ඔකේ අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ....... පණු බෙහෙත් කියලා කියන්නේ අපේ ආහාර මාර්ගයේ ඇතිවෙන පණුවෝ නසන බෙහෙතක්......
- මට කෑම කන්න බැහැ.. ප්‍රියක් නැහැ.. දෙතුන් දෙනෙක් කිව්ව පනු බෙහෙත්...