වාසනාවන් & බොට පිං...... :):):)
මම මලිත්තාගෙන් ඇහැව්වේ ඌට ෆ්‍රෙෂ් බඩු හොයාගන්න පුළුවන් ඇති කියලා හිතලයි...... ;)
සුපිරි..... විකියා මරු තැනක් ගැන ලින්ක් එකක් එව්වා මරු නවාතැනක්...... රිවස්ටන් යනවානම් එහෙට කි.මි. 12යි එතන සිට...... :) මේ යන විදියට හැමෝම සැප් 7-8 ගැන අවධානය යොමු කරොත් හොඳා...