ඔහේගෙන් මට නිදහසට කරුණු අවශ්‍ය නෑ ඔය මම කෝට් කරලා තියෙන එව්වට උත්තර බැඳලා...... ඔය කෝට්ස් මම දාලා තියෙන්නේ ඔහේ මෙතන කතා කරලා තියෙන සුන්දරකම පෙන්වන්න මිසක් ආයේ වෙන අහවල් දෙකට නෙවෙයි....
මට කොහෙවත් ඉන්න එවුන්ගේ දවස කෑවයි කියලා බඩ පිරෙන්නේවත් හිත පිරෙන්නේවත් නෑ.....
මහත්මයෙක් කියලා සිතුවා නිසා...