ඔය පංසල් වහන්නෙ නැතිව පැන්ෂන් ගිහින් ඉන්න ගිහියන්ට දෙන්න .ඒ අය හමුදුරුවන්ට වඩා හොඳට සාසනික වැඩ කරයි.දැන් ගිහියන් බණ කියනවා හාමුදුරුවන්ට වඩා හොඳට.ධර්ම සංගනාවක් කරේ නැත්නම් පංසල් ඔක්කොම වැහෙන්න පුලුවන්.සතියට සිවුරු ඇඳ ගත්ත එකෙක් හරි අපරාද නඩු වලට පැටලෙනවා.උසාවියක නඩුවකට ගියොත් හැමදාම සිවුරු...