එංගලන්තෙට වරෙන්.මුලු අවුරුද්ද පුරාම අහස කලුම කලුයි. ඒ මදිවට සීතලයි.
ලංකාවේ වැසි වනාන්තර එලි කරලා අධිවේගී මාර්ග,ගුවන් තොටුපොලවල්,වරායවල් ගහන නිසා වෙන්න ඇති රස්නේ.අනිත් එක මේ දවස්වල ඇමතිවරු කැලෑ කපලා හම්බ කරනවා. 1900 වසරට කලින් කොලඹ කියන්නේ රස්නේ නැති ගහකොල සහිත සෞම්‍යය ප්‍රදේශයක්.නමුත් අද ඒක...