1. A

    ගල්බොන අත්තේ නානසාර මෙහෙට එන්න

    ගල්බොන අත්තේ නානසාර මෙහෙට එන්න
  2. A

    මගුලක් වෙනවනෙ එපා යකොව්

    GTRZ මේකට එන රාජපක්ෂ විරෝධී අය බ්ලොක් කරන්න සිකියුරිටි තද කරගෙන ඉන්නේ. මම දැක්කා මාතලේ මීනිවල ගැන නැගලා ගිය ත්‍රෙඩ් එකක් ඕපන් ෆෝරම් එකට තල්ලු කරලා තියෙනවා. :angry::angry:
  3. A

    යකඩ ගැහනියගේ මරණය වෙනුවෙන් විශාල සාදයක්

    තුන් වැනි ලෝකයේ රටක නායකයෙක් මැරුනා වගේ සමහර මිනිස්සු පාටී දානවා.
  4. A

    යකඩ ගැහනියගේ මරණය වෙනුවෙන් විශාල සාදයක්

    තුන් වැනි ලෝකයේ රටක නායකයෙක් මැරුනා වගේ සමහර මිනිස්සු පාටී දානවා. Teachers of hatred: The drama mistress and the master from Miliband's school who helped organise the Maggie 'death parties' Special needs teacher Craig Parr, 27, works at Miliband's old school Organised Brixton 'death party'...
  5. A

    යකඩ ගැහනියගේ මරණය වෙනුවෙන් විශාල සාදයක්

    මේ යන විදිහට අපේ මහින්ද මාමටත් ඕය ටික තමයි වෙන්නේ.2009ට කලින් ලංකාවේ ජනතාව ඉතාම දැඩි ලෙස වෛර කරපු කෙනා වෙලුපිල්ලේ ප්‍රභාකරන්.2013 වසර වෙනකොට ලංකාවේ ජනතාව දැඩි ලෙස වෛරයට සහ ක්‍රෝධයට ලක්වුන පුද්ගලයා වෙලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.මෙයාට චන්දේ දුන්න අය තමයි දැන් වැඩියම මෙයාට වෛර කරන්නේ...
  6. A

    යකඩ ගැහනියගේ මරණය වෙනුවෙන් විශාල සාදයක්

    මාග්‍රට් තැචර් කියන්නේ එංගලන්තේ දුප්පත් මිනිසුන්ගේ වැඩිම වෛරයට පාත්‍ර වුන දේශපාලකයෙක්.මෙයාගේ අන්ත දක්ෂිනාංශික ප්‍රතිපත්ති නිසා කන්සවරටිව් පක්ෂයම ඇයව නායකත්වයෙන් පන්නලා දැම්මා.අයන් ලේඩි ‍ෆිල්ම් එකේ ඒක තියෙනවා.අන්තිමට කන්සවටිව් පක්ෂයට වැලේ වැල් නැතිව ඉඳලා ආපහු උන්ට පාර හදලා දුන්නේ ටෝනි බ්ලේයර්...
  7. A

    යකඩ ගැහනියගේ මරණය වෙනුවෙන් විශාල සාදයක්

    යකඩ ගැහනියගේ මරණය වෙනුවෙන් විශාල සාදයක්
  8. A

    ශිෂ්ඨ අධිකරණය සහ අශිෂ්ඨ දේශපාලුවන්

    මරණ දඩුවම දුන්න එක විශිෂ්ඨ වුනාට අපේ හොර දූෂිත දේශපාලක කාලකන්නි ඒ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නැති එක කනගා‍ටුවක්.
  9. A

    චීන න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මුහ

    චීනුන්ගෙන් ණය ගෙවාගන්න බැරි වුනාම ඕක තමයි වෙන්නේ.උන්ගේ නියුක් වේස්ට්ස් අපේ මුහුදේ ඩම්ප් කරලා යනවා හිලව්වට.
  10. A

    පොඩි සාදුලා ක්‍රිකට් ගසන අගේ......

    මේක සාංඝික විනය විරෝධියි.
  11. A

    ශිෂ්ඨ අධිකරණය සහ අශිෂ්ඨ දේශපාලුවන්

    ශිෂ්ඨ අධිකරණය සහ අශිෂ්ඨ දේශපාලුවන් විශිෂ්ඨ දඬුවම් සහ මිහිරි පණිවිඩ මෙරටේ අධිකරණය විශිෂ්ඨ දඬුවමක් දුන්නේය. ‘දඬුවම්’වලට විශිෂ්ඨ යැයි නොකියන නමුත් මේ දඬුවමට නම් විශිෂ්ඨ යැයි නොකියාම බැරිය. ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පුද්ගලික බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට මරණීය දණ්ඩනය නියම කරමිනි. මෙපමණ...
  12. A

    මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව

    ප්‍රයෝජන නොගන්න අය වැඩියි.ඒක නිසා මේ අය අයාලේ යවන්නේ නැතිව අපි එයාලගෙන් වැඩක් ගන්න ඕන.ප්‍රයෝජන ගනන් එවුන්ට වෙන රටවලට ගිහින් සේවය කරන්න දෙන්න ඕනිත් නෑ.එහෙම ගියොත් උන්ට අපි දඩුවම් කරමු. ජාතිය ආගම විකුනගෙන කාලා ජීවත්වෙන එවුන්ගේ බොක්කේ ජාතිය ආගම නෑ.ඒක තමයි දැන් පේන්නේ.කරනවනම් බොක්කෙන් ජාතිය ආගම පවුල...
  13. A

    බයිබලයේ’ එන යක්‌ෂයා බරක්‌ ඔබාමාද?

    බයිබලයේ’ එන යක්‌ෂයා බරක්‌ ඔබාමාද? බයිබලයේ’ එන යක්‌ෂයා බරක්‌ ඔබාමාද? April 10, 2013 at 12:01 am | lanka C news මාක්‌ බර්නෙට්‌ සහ රොමා ඩොවුනේ යන නිෂ්පාදකයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරන ලද “ද බයිබල්” නමැති ටෙලිනාට්‍ය මාලාවක්‌ මේ දිනවල ඇමෙරිකාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක විකාශනය වෙමින්...
  14. A

    මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව

    මේ ලමයා දක්ෂද නැද්ද කියනන් මමනම් දන්නේ නෑ.නමුත් අද විභාග ප්‍රතිඵල දේශපාලකයන් මැනිපියුලේට් කරනවා .වෙනසක් කරනවා.රාජපක්ෂ ඉස්කෝලේ ලමයි රොත්තක් පලවෙනියා වීම,නීති විදුහලට හම්බ රොත්තක් රිංගලා යෑම,නාමල් බේබී නිතී විදුහලේ වාර්ථාවක් තියලා පලවැනියා වීම යන දේවල් මේ වගේ ලක්ෂන.ඒක නිසා අනාගතේ ඇමති මැතිවරුන්ගේ...
  15. A

    උතුරු කොරියාව මිසයිලයක් ගහලා

    North Korea to 'launch missile TODAY' after warning foreigners to evacuate South as thousands stage war dance of death Thousands of North Koreans danced in honour of Kim Jony-Il on Tuesday Pyongyang told foreigners and tourists to leave South Korea North Korea said the two countries are on...

    No contents