එස්.බී දිසානායක සහ මොහාන්ලාල්ග්‍රේරො කියන ඇමතිවරු දෙන්නත් මේ වගේ දුප්පත් පවුලක ඉපදිලා,නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලොකු තැන්වලට ඇවිල්ලා,අද මුල අමතක කරලා මේ රටේ අධ්‍යාපනය පෞද්ගලිකරනය කරන්න පිස්සු බල්ලෝ වගේ බුරන එවුන් දෙන්නෙක්.ඒ වගේ එවුන් සෑහෙන පිරිසක් ඉන්නවා.උන් ඉගෙනගෙන ඊට පස්සේ ඉගෙන ගන්න ඉන්න...