1. SANJEE

    EK Married Club-7

    ඒපීආර්.........? අර මක්කැයි ඒ........? :baffled:
  2. SANJEE

    EK Married Club-7

    ආහ්හ් ලොක්කා ඇවිත් පිත්ත පටිය කපලා අළුත් වරාය ඕපන් කරාට සතුටින් වගේ.......... :rofl:
  3. SANJEE

    EK Married Club-7

    ඒ වුනාට මට පේන්නේ උඹ ලිඳේ වගේ........ :rofl::P
  4. SANJEE

    EK Married Club-7

    අහ්හ් එල එල........ ඉස්සර අපේ නෝනා මාබිම හිටියේ..... ඉතින් ඒ කාලේ සැමදා ඔය පැත්තේ තමා කැරකෙන්නේ........ :rofl::rofl:
  5. SANJEE

    EK Married Club-7

    ආහ්හ් මැණික් මුදලාලිටත් සුභ උදෑසනක්......... :)
  6. SANJEE

    EK Married Club-7

    මලිත්තා ලිඳෙන් ගොඩ ගන්න කඹ නම් මේ වෙලාවේ නැතෝ........ :rofl::rofl:
  7. SANJEE

    EK Married Club-7

    කොහෙද බං උඹ වාසේ දේසේ..... :rolleyes:
  8. SANJEE

    EK Married Club-7

    :rolleyes::rolleyes:
  9. SANJEE

    EK Married Club-7

    මොකෝ උඹලා ජාන මාරු කරගෙනද..........? :rofl:
  10. SANJEE

    EK Married Club-7

    මරිසි කාරයත් රත්නපුරේද....?
  11. SANJEE

    EK Married Club-7

    නොදෝකින්...... ඒ පාර තවත් එකෙක්.......... :angry:
  12. SANJEE

    EK Married Club-7

    විලිරුදාව හැදුනට පස්සෙත් ඔව්වා තමා කන්න දෙන්නේ....... සුභ පැතුම් මතං......... :)
  13. SANJEE

    EK Married Club-7

    කවුද මේ fb ටැග් මේකේ දාන්නේ........ :rofl: මෙහ්හ් දැන් කොහොමද ඔය වැඩේ වෙන්නේ........? :rolleyes:
  14. SANJEE

    EK Married Club-7

    දෙවෙනි බබා ගැන බං මුන් කියන්නේ.......... මුන් ටික හරියට නිකන් දෙවෙනියා හදාගන්න සල්ලි දෙනවා වගේ මට දෙක සෙට් වෙයන් වෙයන් කියන්නේ......... :angry:
  15. SANJEE

    මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

    හිහි...... මේ අපිව අල්ලගන්න කලින් ඔය හනිමුන් ගිය වෙලේ ඉඳං අල්ලාගෙන ඉන්න එව්වා අතෑරලා හිටහන්........ :lol: ;)
  16. SANJEE

    EK Married Club-7

    තොපි ඔක්කොගෙම දැවෙන ප්‍රශ්නය මගේ දෙක සෙට් වීමද හොට්ටෝ........ :angry:
  17. SANJEE

    EK Married Club-7

    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි......... :)
  18. SANJEE

    EK Married Club-7

    wedi wisthara awashyayi..........
  19. SANJEE

    EK Married Club-7

    yura piyaano kenek wenna yanawaawathda me cable ekata baalagiri doshe labala tiyenne......
  20. SANJEE

    EK Married Club-7

    :lol::lol::lol::lol::rofl:

    No contents