ප්‍රීති, ප්‍රීති, ප්‍රීති.....
(මූ අද ඔව්වා අරගෙන ගියාද දන්නේ නෑ........ )
:cool:සස්ලිටා හට ඉසුරුබර ප්‍රීතිමත් විවාහ දිවියක් ගතකරන්න, ඒ වගේම හෙට අනිද්දම දරු සම්පත් ලැබෙන්න වාසනා වේවා....... :cool:
:)ඒ වගේම සස්ලිටා හට දැන් EK Married Club හි යාවජිව සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කිරීමටද සුදුසුකම්...