1. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මෙවා ඉවරයි ඉතින්. :lol::lol::lol:
  2. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඒකනේ සෑහෙන දෙනෙක් කැමති ඒවා දෙන්නේ නෑ. :yes::yes::yes: ජයන්තය කැමති ඒවා තමා යන්නේ. මේවා ජාත්‍යන්තර ලිං කුමණ්ත්‍රණ. :lol::lol::lol:
  3. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේ ඔය කියවන්න අමාරු නම් තියන උන් මේ පැත්තතේ ඇවිත් ලිදට වැටිලා ජයන්තගෙන් වෙන අතවර වලට එළකිරි රේඩියෝව මගින් වගකියනු නොලැබේ. :P:P:P
  4. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නාකිත් එක්ක වලි බෑ. අපි වැඩිහිටියන්ට ගරු කරනවා. :P:P:P
  5. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හින්දි නොතේරේ ආජා නචලේ සුදූ
  6. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මට දීපන් ජයන්ත අකැමැති සින්දුවක්. :P:P:P
  7. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේ නාකියා හැමදාම මේ සිංදුව ඉල්ලලා මගේ ඔලුව අව්ල් කරනවා..:frown:
  8. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සහතික ඇත්ත :yes::yes::yes:
  9. ModelSriLanka

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මගේ නමත් කියහං මැෂින් එක යයි කොයි වෙලේ හරි. ඊට කලින් කියපන්. :D:D:D

    No contents