1. ModelSriLanka

    Ayeth Punthi Kaaleta...

    Oya tama 6 wasarede ??? :rofl::rofl::rofl:
  2. ModelSriLanka

    Ayeth Punthi Kaaleta...

    apeth ehema tama. den liyanne nethi nisa hodai. monawa hari liyanna deyak awoth office 1ke kellekta tama denne. :P:P:P
  3. ModelSriLanka

    Troll Comics Mega Thread

  4. ModelSriLanka

    What is true Joy? Late Dr. Teo

    :):):)
  5. ModelSriLanka

    සුනාමි දෝනි

    :):):)
  6. ModelSriLanka

    ANDROID-APPS(UPDATING)

    :):):)
  7. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මම හිටියත් නැතත් සින්දුව දීපන්. :):):)
  8. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    ඔව් බන් මම පොඩ්ඩක් ආයේ පරීක්ෂණ නිරීක්ෂණ ඉවර කරලා හදා ගෙන එන්නම්. මැෂින් එකට කෙල වුනොත් ඔක්කොම ඉවරයි. :rofl::rofl::rofl:
  9. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ අන්ජුආර්ගෙන් ප්‍රවේසම්වෙනු....:frown::frown::frown::frown:
  10. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මම Firefox වලින් අයින් වෙලා විනාඩි 5ක් විතර හිටියා ආවේ නෑ. දැන් ආයේත් නෙට් ආවවම එන්නේ. Firefox වලට රැම් එක ගන්නවා වැඩියි. :):):) මම ලොකු වීඩියෝ එකක් ටිකක් දාලාත් බලන්නම් මොකද වෙන්නේ කියලා. :cool::cool::cool:
  11. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  12. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    Ram 1ke wage ban aula. :(:(:(
  13. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    Firefox ඉන්න කොට තමා සද්දේ එන්නේ. එතකොට මෙමරි යුස් වෙනවා වැඩියි. මන් හිතන්නේ රැම් එකේ අවුලක් වගේ. Firefox වහලා දැම්මම සද්දේ ආවේ නෑ. දැම් සද්දේ එන්න ගත්තා. :D:D:D
  14. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    හරි හරි ඔයා එකයි දැම්මේ. මේ කූලා තමා ඔක්කොම කරේ. :P:P:P
  15. ModelSriLanka

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මම පොඩ්ඩක් කැපෙනවා. සද්දේ වැඩියි වගේ මේක වහලා දාන්න වෙයි වගේ. හරි ගියොත් එන්නම්. :D:D:D

    No contents