අපේ ඉන්න මෝඩ සුත්තලා නිසා තමයි ඔක්කොම ෆයියවල් උඩටම නගින්නේ.මිනිස්සු හැම විටම විපක්ෂෙට චන්දේ දෙන්න ඕන.ඒ වගේම ශක්තිමත් ආන්ඩුවක් මලාට දෙන්න එපා.එහෙම ආන්ඩුව අඩමාන කරලා තිබුනම තමයි හොරකම්,මැරකම්,ජඩකම් කරන්න බය.ඒ වගේම බඩු මිල උනත් අඩුවෙන් යන්නේ.බලන්න 2005 ඉඳන් 2009 වෙනකම් තිබුනේ පාවෙන ආන්ඩුවක්...