1. A

    ගෑස් 150

    වෙබ් සයිට් කීපයක් හැරෙන්න ලංකාවේ පත්තර සහ විද්යුත් මාධ්‍යයන් ඔක්කොම වගේ කරන්නේ ආන්ඩුවට හෙමිහිට පුක දෙන එක තමයි.මීට වඩා ලොකු වසංගතයක්,සුනාමියක්,ගංවතුරක්,බඩු මිල ඉහල යාමක් වෙන්න ඕන.නැත්නම් ඒක දිගටම තියෙනවා.:lol::lol:
  2. A

    kauruhari new model kenek hoyanawada?

    girl kenek nam oni.
  3. A

    ගෑස් 150

    නෑ බන් .චන්දේ දෙන හුයන්නොත් ඉන්නවා.එහෙම හුඟක්ම හොර චන්ද වලින් ඉන්න බෑ.එහෙම ඉන්නවනම් ක්ලිනිකලි මීට වඩා ලොකු විරෝධතා,මහජන කැලඹීම් තියෙනවා.හැමොම විපක්ෂෙට බැන බැන ආන්ඩුවට චන්දේ දෙනවා. විපක්ෂේ ශක්තිමත් කරන්න ඕනිනම් ආන්ඩුවට විරුද්ධව චන්දේ දෙන්න ඕනි.
  4. A

    ගෑස් 150

    අනේ මේ සුනිමල් ඔරිජිනල් එකෙන් ඇවිල්ල.ඔයාට කොහොමද ආපහු පාස්වර්ඩ් මතක් වුනේ.නංගි සනිපෙන්ද?
  5. A

    ගෑස් 150

    ඉස්සර මට හෙන,සුලි සුලන්,නියග,ගංවතුර බඩු මිල වැඩි වෙන ඒවා දකින කොට මාර තරහක් යනවා.දැන්නම් ඒවා දකිනකොට හරි සං‍තෝෂයි.ජොලි.
  6. A

    ගෑස් 150

    ඔයත් එහෙම කුනු හෝදපු බබෙක් තමයි.සුනිමල් කියන්නේ ඔයාගේ ෆේක් නේද?:lol:
  7. A

    ගෑස් 150

    මිනිස්සු ආන්ඩු වෙනස් කරන්නේ නැතිව කොටි හුයන්නක් බදාගෙන එකම එවුන් ටික බලයේ තියාගෙන ඉන්නකොට මේ වගේ දේවල් වෙනවා.හැම විටකම පවතින ආන්ඩුවකට විරුද්ධව චන්දය දෙන්න.අන්න ඒක තමයි මිනිසුන්ට හොඳම ක්‍රමය.එකෙකුට අවුරුදු 5කට වඩා ආන්ඩුවක් තියා ආසනයක්වත් දෙන්න එපා.
  8. A

    menna fatta film ekak -The Impossible -

    mama baluva cinema hall eke. amarikave. lankave nevei. thnx for finding the torrent.but it cant be a good copy.please wait for agood copy.dont watch shit copies. http://www.elakiri.com/forum/showthread.php?t=1522342
  9. A

    එංගලන්තේ පිස්සු නටන හම්බ පැටවු

    අරාබි කාරයන්ගේ තෙල් සල්ලි තමයි ඔය.
  10. A

    රිදී ‍රැයක්/තරු දිලෙන ‍රැයක් 2012

    රිදී ‍රැයක්/තරු දිලෙන ‍රැයක් 2012 2012 පසුගිය දවස් දෙකේ තිබුන මේවගේ හොඳ hd වීඩියෝ නැද්ද. හුඟක් ඒවා ගූ හතයි. කොලිටි එක බිංදුවයි.ලංකාවේ බුවාලට මේවා වීඩ්යො කරලා අප්ලෝඩ් කරන්න දැනුමක් නැද්ද?
  11. A

    [IMG]

    [IMG]
  12. A

    I'm new here

    මගෙත් ඔක්කොම යාලුවො සහ තරහකාරයො ඉන්නේ නෙට් එකේ.මට සාමන්‍යය ලයිෆ් එකේ තරහා කාරයො ඉඳලම නෑ.නමුත් නෙට් එකෙන් හුඟක් තරහා කාරයො හැදිලා.
  13. A

    [HELP] මගේ කෙල්ලට කොල්ලෙක් කරදර කරනවා.

    කෙල්ලගේ නම්බර් එක මාරු කරලා ඒකාගේ නම්බර් එක හැමතනම දාලා පබ්ලිසිටි කරපන්.

    No contents