මේක අවජාතක ලෝකයක් වෙලා.මම ඊයේ ලන්ඩන් බස් හෝල්ට් එකක හිටියා බස් එක එනකම්.වැස්ස නිසා හෝල්ට් එක ඇතුලේ හිටියේ.අවුරුදු 13ක කොල්ලෙක්යි උන්ගේ අක්කලා නංගිල තුන් හතර දෙනෙකුයි විතරයි හෝල්ට් කේ හිටියේ.කොල්ලා ටිකක් කලවන් එකෙක්.කෙල්ලො ටික සුදුයි.
කොල්ලා මගෙන් අහපි
are u lookng at me?
මම කීවා , no man I am...