1. A

    මහින්ද ජාතියේ නපුරු බාප්පා

    ජාතියේ නපුරු කුඩම්මා වුන සිරිමා අවුරුදු 7ක් අපේ රටේ ජනතාව බඩගින්නේ තිබ්බාය.ජනතාව ඇය පෝලිම් වල තිබ්බාය.දැන් මහින්දයා අවුරුදු 7ක් අපිව බඩු මිල ඉහල දාලා නන්නත්තාර කරලා.
  2. A

    මහින්ද ජාතියේ නපුරු බාප්පා

    මහින්ද ජාතියේ නපුරු බාප්පා මේ බාපොච්චා මොන නායකයෙක්ද ? Monday, 17 December 2012 21:33 Srilankaxnews-කාගෙත් තාත්තා යැයි පවසන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් තමන්ගෙ පුත්තුන්ට පමණක් රුපියල් කෝටි ගණනින් වියදම් කරමින් තාත්තා වී , රටේ දරුවන්ට බාප්පෙකු වී ඇති බවත් අයවැය රහස් පුත්තුන්ට දුන් නිසා...
  3. A

    කාල්ටන් රේගු බදු වංචාව

    ලක්ෂ දෙදහසක බදු ගෙවලා නැතිව වාහන ගෙනිහින් තියෙන්නේ.
  4. A

    කාල්ටන් රේගු බදු වංචාව

    කාල්ටන් රේගු බදු වංචාව Carlton SC gets Rs.200 mn tax cuts for racing cars: JVP Tuesday, 18 December 2012 02:03 The Carlton Sports Club has received tax concessions of more than Rs.200 million as a result of the budget proposal to ease import duty on racing cars, the Janatha Vimukthi...
  5. A

    තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්

    මහින්දට වැඩිය ඉඩි අමීනුත් හොඳට ඉකොනොමි එක අරගෙන ගියා.මහින්දට වඩා පොල්පොට් වුනත් හොඳයි.:lol::lol:
  6. A

    තාත්තව මරාගත්තනම් ගල් කඩපියව්

    මට හිතෙන්නේ මෙහෙමයි.මේක දාපු එකාගේ අදහස නෙවෙයිනේ.ඌ දැක්ක එකක් ඌ දලා තියෙන්නේ.මට හිතෙන්නේ මෙහෙමයි.දැන් යුද්ධ කරපු කාලේ වගේ අපේ ආමී එකේ කොල්ලන්ට වාහන,සල්ලි හොඳ කෑම,දීමනා ලැබෙන්නේ නෑ.උන්ගෙන් ගල් කඩා ගන්නවා.පාර අතු ගාගන්නවා.කක්කුස්සි සුද්ද කරගන්නවා.බල්ලන්ට වගේ සලකන්නේ.නමුත් ඒ කාලේ ෆොන්සේකලා හිටපු...
  7. A

    පට්ට වැස්සක්නේ බන්

    තාම කොළඹට වැස්සද?
  8. A

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    බලමුකො තව දවස් 3ක්නේ. කෑපී පේන්න ඕනනම් අර මර්වින් සිල්වා වගේ ඔරියන්තුමාටත් පුලුවනිනේ වෙන බයිලා කරන්න.මේ වගේ රහසිගත පුද්ගලයෙක් ලෙස දාන ත්‍රෙඩ් වලින් මොන කැපී පෙනීමක්,ප්‍රසිද්ධියක්ද? කෑපී පේන්න ඕන නැති නිසා තමයි මෙහෙම යම් දෙයක් කියන්නේ.ඒලියන්ස්ලත් එහෙම තමයි වැඩ කරන්නේ.ඒක නිසා ඔරියන්තුමා කියන්නේ...
  9. A

    පට්ට වැස්සක්නේ බන්

    තාම වහිනවද? අපරාදේ කාර් රේස් එක.:lol:
  10. A

    Night Race අක්කලාගේ හොට් Dance

    මේ කෙල්ලන්ට මහින්ද ලොක්කයි, පුතාල තුන්දෙනයි,මාලකයි රෑට දාගෙන ගහනවා ඇති. ඕවා තමයි ඕකේ අන්තිම ප්‍රතිඵලය.අපේ සල්ලි ප්‍රකෝටි ගන සොරකම් කරලා සුකන කලාව තමයි දේශපාලනය කරන්නේ.:frown::frown::frown:
  11. A

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    හපොයි ඊට කලින් මරාව සුදු පියාඹන පීරිසි වලින් උස්සගෙන යයි.:lol:
  12. A

    නීති විදුහල හම්බකරණය වෙයි

    නීති විදුහල හම්බකරණය වෙයි December 17, 2012 at 2:40 pm | Lanka C News. kS;s úoHd, m%fõY úNd.fha fujr m%;sM, wkqj fmkS hkafka kS;s úoHd,h uqia,sïlrKh lsÍfï W;aidyhla mj;sk nj hehs cd;sl úoaj;a iNdj mjihs’ fujr m%;sM, ksl=;a lsÍfïoS hï wlghq;a;la isÿ ù we;aoehs jydu úu¾Ykhla mj;ajd” tfia isÿ...
  13. A

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    වඳුරඹටත් රතු වැසි 2012 දෙසැම්බර් මස 17 11:32:55 | . , සිරිනිහාල් ගමගේ වඳුරඹ පෙදෙස් කිහිපයකට අද මිනිත්තු 15ක් පමණ ලා රතුපාටට හුරු වැසි වැටුණු බව වැසියෝ කියති.
  14. A

    රවුෆ් හකීම්ගෙ වැඩ

    කෝ 70%ක් තම්බි නේද? 20%ක් සිංහල.ඕක බලු සේනාවට මේක පේන්නේ නෑ.:lol:
  15. A

    ඇමරිකාවේ මියගිය ලමුන්ගේ ෆොටෝස්

    ඇමරිකාවේ මියගිය ලමුන්ගේ ෆොටෝස්
  16. A

    chanakacm ge papochcharanaya

    උඹලවගේ එවුන් මොන පාපොච්චරනය කලත් සමාවක් දෙන්න වටින එවුන් නෙවෙයි.දනගස්වලා ඔලුවට වෙඩි තියලා මරලා දාන්න ඕන.මුන්ව පොඩි කාලේ සරමේ පිස දාගත්තේ නැති එකේ වරද.
  17. A

    ජනාධිපති පිටසක්වල යානා ගැන බියවෙයි

    දෙසැම්බර් 21 ලෝක විනාශය සිදුවේයැයි බියෙන් ජනාධිපති ශ්‍රී මහ බෝධිය වන්දනා කරන අයුරු.
  18. A

    ජනාධිපති පිටසක්වල යානා ගැන බියවෙයි

    ජනාධිපති පිටසක්වල යානා ගැන බියවෙයි සිරි .... කෝ ඕගොල්ලන්ගෙ පත්තරේ අකාස වස්තු ගැන කිසිදෙයක් නෑනෙ’ සිරි රණසිංහගෙන් ජනපති අසයි 2012 දෙසැම්බර් 15 වෙනි සෙනසුරාදා, 13:58 සාමාන්‍ය Share පසුගිය බ්‍රහස්පතින්දා (13) අරලියගහ මන්දිරයේදී පුවත්පත් ආයතන ප්‍රධානීන් සහ කතුවරුන් හමු වූ අවස්ථාවේදී...

    No contents