අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද...