ඇන්ටනා එක තියෙන්නේ සැම්සුන් කම්පැනි එක කොරියාවේ අයට පාවිච්චි කරන්න හදපු ෆෝන් එකේ...... ටීවී තියෙනවලු.... රේඩියෝ නෑ...... පර්ෆොර්මන්ස් වැඩිලු ඉන්ටර්නැෂනල් මොඩ්ල් එකට වඩා....... රැම් එක වැඩිලු.......
ඔය ඇන්ටනා මොඩ්ල් එක ගැන මම වැඩි විස්තර දන්නේ නෑ....... සමහර විට මේක ඔයාට ප්රයෝජනවත් වෙයි...