1. SANJEE

    EK Married Club-6

    හිතාගන්න පුළුවන් දැන් ඔලුව කොහොමට ඇතිද කියලා..... මෙහේ වැඩ ටික කවර් කරගන්න කෙනෙක්ව සෙට් කරගන්න බැරිද.......? රෙපාට කියලවත්....... :oo:
  2. SANJEE

    EK Married Club-6

    :eek: මේහ්හ්හ් ත්‍රිපෝෂ වෙනුවට කාපිය මාව...... පිස්සු කතා කරන්න එපෝ.........
  3. SANJEE

    EK Married Club-6

    මේ පිස්සු කියන්න එපා බං..... අපිට අප්සැට් තව වෙලා ඉන්න බැරි වුන එක ගැන...... අවසාන කටයුතු අවුලක් නැතිව කලාද......?
  4. SANJEE

    EK Married Club-6

    සුභ උදෑසනක් වේවා ඔබ සැමට.......
  5. SANJEE

    EK Married Club-6

    කිඹුලයියේ මම ගියා එහෙනම්....... ජය සතුට ලැබේවා......... :cool::cool::cool:
  6. SANJEE

    EK Married Club-6

    වට්එවර්...... අයි ඩෝන්ට් කෙයා යුවර් සිලි ටෝක්ස්....... :cool::cool::cool::yes::yes::yes:
  7. SANJEE

    නීතිය ගැන දැනුවත් වෙමුද - part 1

    පොදුවේ කාටත් වැදගත් වෙන ත්‍රෙඩ් එකක් වේවි........ දිගටම කරගෙන යමු අනිත් අයගේ අදහසුත් මෙතන ෂෙයාර් කරගන්න ගමන්ම....... වැඩේ වෙනුවෙන් 11ක්ම දුන්නා..........
  8. SANJEE

    EK Married Club-6

    ඊට කලින් කිඹුලා යවයි උඹේ දත් ටික බඩට සැනින්.......
  9. SANJEE

    EK Married Club-6

    ඔයා ඔහේ ලෙඩ්ඩු නිසා හිරවෙලා....... මම මෙහේ ඔෆිස් එකේ හිරවෙලා නෝනා එනකම් වැඩ ඇරිලා...... අපි දෙන්න දෙපැත්තේ නිදිකිරා වැටෙනවා..... අරුන් ටිකනම් හොඳට බුදි ඇති..... :yes::yes:
  10. SANJEE

    SMS එකකින් PC එක Shutdown කරමුද?

    සුපිරි මොලකාරයෙක්නේ......... නියමයි නියමයි දුගටම තව තව අලුත් එව්වා අඳුන්වලා දෙන්න...... රෙප්11+
  11. SANJEE

    EK Married Club-6

    එව්වා ඉතින් මේකේ එකට ඉන්න අනාථ කුකුලන්ගේ සහෝදර වගකීම්......... :cool::cool::cool:
  12. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl::P:P කාර් එකේ සිට් එක තෙමිලා තිබුනේ නෑනේ නෙහ්හ්....... :P
  13. SANJEE

    EK Married Club-6

    යුරා සිටි බැවින් සැහැල්ලු වාහනයක් වූ කොසාගේ පියාගේ වැනටය ඊයේ සවස සිට අද උදෑසන දක්වා බර වාහනයක්ම විය......... :yes::yes::yes::cool::cool: කිසිදු වෙහෙසක් නොපෙන්වා කිසිදු අනාරක්ෂිත බවකින් තොරව වාහනය පැදවීම නැවත වරක් ස්තුති පුර්වකව අගය කරමි........
  14. SANJEE

    EK Married Club-6

    ගිය ගමනත් හරි උඹ ඔය ආපු ගමනත් හරිද.......? :rofl::rofl:
  15. SANJEE

    EK Married Club-6

    කිඹුලා දාගත්තා කළු කන්නාඩිය..... යන්නම් මචන් එහෙනම් කිව්වා ....... මෙන්න පාගපි අම්මෝ නැතුව........:eek: කොසා අහනවා අරූ අර කීයටද බං පියාඹන්නේ කියලා........ :P
  16. SANJEE

    EK Married Club-6

    නිවසට ගොස් නැවත ඔෆිස් පැමිණියෙමි....... අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්‍රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........
  17. SANJEE

    EK Married Club-6

    තොගේ අම්මට හු*නන වෙස බල්ලෝ මෙතනට මගේ ගෑනියි දරුවයි ඇදලා ගන්න එපා.... තොට කොන්දක් තියෙනවනම් හිතේ හයියක් තියෙනවනම් කෙලින් වරෙන් මාත් එක්ක හැප්පෙන්න නිකන් මගේ නොනයි දරුවයි ඉස්සරහට දාලා එයාලගේ පස්සේ හැඟෙන්නේ නැතුව.......
  18. SANJEE

    EK Married Club-6

    අලි ෂෝයිනේ...... මැනා බැක් ටු ද ඇක්ෂන්........ කමෝන් මැනා කමෝන්...... :)
  19. SANJEE

    EK Married Club-6

    යහපති....... මම තාත්තාට කියලා මාලඹේට දාගන්නේ...... අපේ තාත්තාට ඔබතුමාගෙන් පුංචි උපදෙසක් ගන්න ඕනේ කිව්වා...... ඒ වෙනුවෙන් මිනිත්තුවක් වෙන් කරන්න පුලුවන් නේද........ :rolleyes:
  20. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool: මගෙත් ප්‍රියතම.......

    No contents