1. SANJEE

    EK Married Club-6

    නම් දෙක ටැපැලුනා.......... :sorry::sorry:
  2. SANJEE

    EK Married Club-6

    මේ ටිකේ බලන්නේ හිරු එකේ යන නිව්ස් පමණි.......
  3. SANJEE

    EK Married Club-6

    බොන්ගොවේ......? 100 ට යන්න.........? :shocked::shocked:
  4. SANJEE

    EK Married Club-6

    ක්‍රිමිනල් කේස්.....! අඩෝ පට්ටනේ........ :cool::cool::cool::cool:
  5. SANJEE

    EK Married Club-6

    :eek: හරි හරි ඉතින් රිදුනා ඈ......... :sorry:
  6. SANJEE

    EK Married Club-6

    පඩි කපපන් ප්‍රමාද වී පැමිණීම, කෑම නොසෑදීම, හැඟීම් වලට කෙලවිම යනාදී කරුණු සියල්ලටම..... :lol::lol::lol:
  7. SANJEE

    Phone help

    අනේ බං S3 එකක වෙන පොඩි ෆොටෝ එකක් හම්බුනේම නැද්ද බං මේකේ දාන්න..... මේ දවස් වල Samsung Galaxy S3 එකක් ගන්නවානම් සැහෙන්න හොයලා බලලා විශ්වාසවන්ත තැනකින් ගන්න වෙනවා....... මොකද දැන් ෆේක් බඩු මාකට් එකේ වැහිවැහැලා..... මෙන්න මේ ටික ඔයාට වැදගත් වේවි Samsung Galaxy S3 එකක් ගන්න ඉන්නවනම්...
  8. SANJEE

    EK Married Club-6

    එහෙම කියන්න එපා ඉතින්..... උන්ට සම්මාන හම්බෙන්නේ (හෝ සල්ලි දීලා ගන්නේ) මිනිස්සු ඔය ඉලව්ව බලන නිසානේ..... :lol::lol:
  9. SANJEE

    EK Married Club-6

    චප්ප නොවී කුඩු වෙනවා කියලද උඹ හිතුවේ සවල් ගහන්න....... :eek:
  10. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-6

    තොට දෙන්නෙත් නෑ.......
  12. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-6

    ඉරිසියාව බං රත්නෙට......... :lol::lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-6

    රත්නෙට වැඩේටත් කලින්ම dry season සෙට් වෙලා....... :lol::lol:
  15. SANJEE

    EK Married Club-6

    මේ ඉන්නේ සහායකලා.......
  16. SANJEE

    EK Married Club-6

    අපිට අබ සරණ තමා....... ගඟට වැටෙන්න කලින් හාට් ඇටෑක් එකක් හැදිලා මැරෙයි බයටම.......
  17. SANJEE

    EK Married Club-6

    හැබැයි පදිනවානම් පදින්න තිබුනේ අර මිණියා බස්සලා ආයේ ආපු රත්නපුර පානදුර පාරේ...... මට ලෝභකමේ බෑ ඒ පාර මතක් වෙද්දී........
  18. SANJEE

    EK Married Club-6

    අනේද කියන්නේ..... ඛේදවාචක 5 යි එක පාරම එහෙනං....... ලයිව් @ 8 එකට දවස් දෙක තුනකට නිව්ස් ලැබෙනවා.......
  19. SANJEE

    HID / Angel Eye / Devil Eye ගැන සටහනක්

    හෆ්ෆා මරු විස්තරයක්නෙ..... ඔය ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ........ ඔන්න සැලකුවා මහන්සියට....... ;)
  20. SANJEE

    EK Married Club-6

    සුභ උදෑසනක් කිඹුලයියේ........ :) අන්න රත්නේ පිං දෙනවා එදා එනගමන් උඹට කොසාගෙන් වාහනේ ඩ්‍රයිව් කරන්න ඉල්ලගන්න හිතුනේ නැති එකට...... :lol:

    No contents