1. ජොසී

    🌕🌎 පෘථිවි චන්ද්‍රයාගේ පෘෂ්ඨීය සං‍යුතිය 🌏🌕

    පෘථිවියේ ඉඩ මදි වුනාම යන්න කියලා ඔය හාවො ඉන්න චූටි ලෝකෙට target කරන්න උට පිස්සුවක් ඇතැයි. අඟුටුමිට්ටො එක්ක ඉන්න කියලා අපිව යවන්න හදන්නෙ අඟහරු ලෝකෙට නෙ. 😁
  2. ජොසී

    මොබිටෙල් සිම් ප්‍රශ්නයක් / සිම් ශෝට් වීම

    හැමෝටම වෙන්න එපැයි එහෙනම්. රුපියල් දෙසීයට ඔච්චර නාහෙන් අඬන්නෙ නැතුව ගිහිං ඕක මාරු කරගනිං.
  3. ජොසී

    patta figure eka +18

    ජාතිය, ආගම, දේශය තුනට වඩා මනුස්සකම වටිනවා කියලා තේරුම් ගන්න මිනිස්සු විතරයි ඉතුරු වෙන්න ඕන.
  4. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    අඳුරගෙන ළඟට ආවද දන්නෑ එහෙනම්. 🥴 මම නම් දන්නෙ වත් නෑ කාට කතා කරන්නද කියලා සතෙක් ආවොත්.
  5. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    https://stats.espncricinfo.com/ci/content/records/283902.html
  6. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    කොහොමද දන්නෙ පිස්සු කියලා? 😅
  7. ජොසී

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    කියවන්නෙ නැතුවද යකෝ හොඳ ලිපියක් කීවෙ? 😅 Thanks for sharing experience. I have heard that most of the areas that had recently active volcanoes have some garlic burning smell. That should be some smell coming from down layers of the earth crust. May be something identical to what you experienced...
  8. ජොසී

    Wasthi වස්ති Restaurant Full Food Review | Royal Aracade

    ඉතිං හොඳට වස්ති වුනාද මහත්තයෝ?
  9. ජොසී

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    ඒකට උත්තරේ මෙහෙමයි. Fact 1: පෘථිවියේ අභ්‍යන්තරය සිසිල් වුනොත්, පෘථිවියේ ජීවය නැති වෙනවා. Fact 2: පෘථිවියේ අභ්‍යන්තරය ආරම්භයේ (වසර බිලියන 4කට පෙර තිබූ උණු අග්ගලේ තත්වය) සිට මේ දක්වාම සිසිල් වෙමින් පවතිනවා. Fact 3: මේ මොහොතේදීත් පෘථිවිය මධ්‍යයේ ඉඳලා, පෘථිවියේ මතුපිටට ආසන්න වශයෙන් මෙගා වොට්...
  10. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    ඇයි නරි ඉන්න පැත්තට සිග්නල් ඕන නෑ නෙ. මිනිස්සු ඉන්න පැත්තට තිබ්බා නම් ඇති කියන්නෙ මේ කට්ටිය.
  11. ජොසී

    පූස බත් කනවා

    ඌ කියන්නෙ "පූස" කියලා. උඹ කියන්නෙ "පුසා" කියලා. ඔය දෙකම නෙවෙයි බං. "පූසා" 😅
  12. ජොසී

    පූස බත් කනවා

    අදනෙ දන්නෙ උඹේ නමේ රා කියලා තියෙන්නෙ රමේෂ් කියන එක කියලා. 😁
  13. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    උඹලගෙ නරියා කන්ද පැත්තෙ එහෙම සිග්නල් අඩු පැති නැද්ද? 😁
  14. ජොසී

    ගම්පහ අපේ ලකුණ

    ටැප් එකයි, ලැට් බාල්දියයි. මරුවට ගැලපෙනවා. පැතුමගෙ ඡන්ද ටික සට සට ගාලා බිමට වැටෙන්නෙ.
  15. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    ඔව් ලංකාවෙ තියෙන්නෙ, සිග්නල් තිබ්බත් internet යන්න බැරි ප්‍රශ්ණෙ විතරයි. 🙃 Pandemic එන්ගකොට ගොඩක් කුලුණු වලට capacity එකක් නෑ ඉන්න usersලා ගානට serve කරන්න. Work from home කරනකොට මම හිටපු ගෙවල් තුනේම signal drop වෙනවා ඕනම වෙලාවට. Off peak time එකේ okay. TFS මම පාවිච්චි කරන්නෙත් EE. ලොකු ගානක්...
  16. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    මස්ක් කාරයා නම් පිස්සෙක් වගේ දවසින් දවස අළුත් ඒවා කරවන්නෙ. 🤪 outdoors එහෙම cover කරලා, indoors ටික dish එකෙං cover කරනවා කියන්නෙ කණු අටවගෙන ඉන්න tele කොම්පැනි කාරයන්ට හොම්බෙං යන්න වෙන්නෙ. 😁 ලීඩ්ස් වල යාළුවෙකුගෙ ගෙදර ඉඳලා මිඩ්ල්ස්බරෝ ඉන්න යාළුවෙක් බලන්න ගියා ගිය අවුරුද්දෙ. හිතාගන්න බැරි තරම්...
  17. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    රට ලොකු වුනාට ජීවත් වෙන්න හොඳ පරිසරයක් තියෙන්නෙ සීමිත භූමි ප්‍රමාණයක කියනවනෙ නේද? මට ඕක අහුවුනා එක පාරක් කැනඩාවෙ වැංකූවර් වල ඉඩම් මිල අධිකව ඉහල යන්න බලපානවා කියන "Oceanic Climate" ගැන විස්තර හොයද්දි.
  18. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    රිටිගල ලස්සනයි. අධි රක්ෂිතේටම ගිහිං තියනවා මමත්. ඒ හරියෙද හැංගිලා ඉන්නෙ?
  19. ජොසී

    භූතාපජ ශක්තිය 👻⚡🌋

    ඇයි බං ඒ topic එක cover කරලනෙ තියෙන්නෙ ඇයි ලෝකෙ රටවල් මේක මහා පරිමානෙන් කරන්නෙ නැත්තෙ කියලා. හැමෝටම කරන්න බැහැ හාරන දුර වැඩි වෙනකොට යන අධික වියදම නිසා.

    No contents