මට ඉතිං ගමනක් යද්දි මැප් එක බලන්න විතරනෙ ඩේටා ඕන වෙන්නෙ. 😁 වර්ක් ෆ්‍රොම් හෝම් නෙ.
තවම ගෙව ගෙව තියාගෙන ඉන්නවද? 😁
ලංකාවෙ නම් prepaid වුනත් ගෙවන්න ඕන.
ලංකාවෙ මගෙ අවුරුදු දහයක් පාවිච්චි කරපු Mobitel prepaid එක, මාස 5ක් සල්ලි දැම්මෙ නෑ කියලා disconnect කරලා දැම්මනෙ. මගෙ පරණම number එක. අපරාදෙ...