ලංකාවෙ ඉතිං එහෙම නෑ නෙ. Network පහෙන් තුනක් වත් තියනවනෙ ගොඩක් තැන් වලට (pre-pandemic Sri Lanka).
මම from පදවි ශ්රීපුර,
ශ්රී ලංකා (internet penetration 25%)
හැබැයි internet coverage එක almost every corner. කොළඹ පැත්තෙ සිග්නල් නැති තැන් තියනවද දන්නෑ.
උඹ from Leeds
UK (internet penetration...