1. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    WTF no bat. review kareth na gon pakaya කවුරුත් උට විශ්වාසය දීලා නෑ.
  2. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    ඕක තමා ඉතිං කොරන්න පුළුවන් හරිය.
  3. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    අසලංකයා කොරනවා හොඳටම උඹ ලංකාවෙද ඉන්නෙ? ------ Post added on 1673356710
  4. ජොසී

    මේවා හදන්න කොච්චර මහන්සි වෙනවද අම්මෝ

    Out of the box හිතන උංගෙ ලොකු අඩුවක් තියනවා. සුදුස්සාට සුදුසු තැන නොලැබෙන කේස් එකකුත් තියනවනෙ.
  5. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    ඕවර් 25 වෙනකොට 100 ගහනවා විකට් තුනකට විතර.
  6. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    CRR:4 RRR:8 😩
  7. ජොසී

    pitaratawal walata giya ayatath kela weida

    උටත් හරියට් තේරුමක් නෑ ඌ මොකක්ද කියන්නෙ කියලා.
  8. ජොසී

    Media Unit එකේ අලුත් රැකියාවක්

    උඹ හිතුවෙ නැති වුනාට හැමෝටම නෝට් උඹේ හැසිරීම.
  9. ජොසී

    pitaratawal walata giya ayatath kela weida

    මූ මුගෙ ලබ්බෙ vlog එක promote කරනවා මෙතන. පට්ට පචයක්. 😁
  10. ජොසී

    පුළුවන් විදිහට උපදෙසක් දෙන්න. ගොඩක් පින්!

    මූ ගේ. 🥴 ඒකයි ඔච්චර අමාරුවෙන් ඉන්නෙ. හිටපු කොල්ලා හොඳටම ගහලා, දාලා ගිහිං. ඒක කියාගන්න බැරිව තටමන්නෙ. 😁
  11. ජොසී

    Media Unit එකේ අලුත් රැකියාවක්

    රනිල් ස ට පුක දික් කලාම, රනිල් ස ත් පුක දික් කරනවලු නේද? 😁 හෘද සාක්ෂියක් නැති කාලකන්නි ජීවිත. මේ වගේ කාලකන්නි නිසා තමා රට ගොඩගන්න බැරි වුනේ. ------ Post added on 1673354596
  12. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    අවසාන ඕවර් දෙක හමාරට විකට් දෙකයි. ඩොට් බෝල් 14යි. එක බෝලයයි score කලේ. මලු. 🤮
  13. ජොසී

    උඹලට තෑන්ක්ස්

    මටත් එකක් ඕන. උඹ අතෙන්ද අඳින්නෙ?
  14. ජොසී

    Media Unit එකේ අලුත් රැකියාවක්

    සෞභාග්‍යයෙන් උදිත මුදිත වෙච්ච රටක ඉඳලා දාන thread. 😏
  15. ජොසී

    කිරිය පොලිටික්ස් සල්ලි

    GT අයියා මාසෙකට ගානක් දෙනවා උට හම්බෙන සල්ලි වලින්. ඔය ගොඩක් ඒවා උගෙම ෆේක් ලු.
  16. ජොසී

    කුකුල් කුඩුවක් තියෙන එකෙකුටත්..වෙබ් සයිට් එකක් තියෙනවා

    උවමනාවක් නැති කම නෙ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ නඩු දාන්න ඕන හරි නම් මිනිස්සුන්ට බලාගන්න විස්තර හරියට එලියට දාලා නැති එකට. ඕකුංට හංගන්න දේවල් ඇති ඕවගෙ තවම. ඒකනෙ එලියට දාන්නෙ නැත්තෙ.

    No contents