1. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    මම නෑ කීවෙ නෑ අර උඩම ටිකට. 😅 එහෙමයි කියලා මිනිස්සු කරන දේවල් වලට බලපානවා කියලා හිතන එක මෝඩකමක් කියලා කීවෙ.
  2. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    අපි මේ තමුන්ගෙ විකාර වලට උත්තර බැන්දෙ එහෙනම්. 😄 චන්ද්‍රයාගේ පිහිටීම බීජ පැල වීමට බලපානවයි කියලා, ඒක මනුස්සයෙක් කරන කියන දේකට බලපානවා කියන්න තරම් ගොං තර්කයක් නෙ මේ ගේන්න හදන්නෙ ජෝතිෂ්‍යය හරහා. මේකෙ මිනිස්සුන්ට ගන්න දෙයක් තියනවා නම් ඒ තාරකා විද්‍යාව පිළිබඳ දැනුම විතරයි. ඕකට තමා කියන්නෙ ජංගියේ...
  3. ජොසී

    Americawe ද හොද , මෙහේද හොද බබාට

    ඔව්, ඇමරිකාවෙයි, කැනඩාවෙයි විතරයි එහෙම චාන්ස් තියෙන්නෙ.
  4. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඌ උත්තර දෙන්නෙ උට tackle කරන්න පුළුවන් ඒවට විතරයි. 🤡
  5. ජොසී

    මෝඩ මිනිස්සු 😂😂

    සිංහලු ගොඩක් එවුං එහෙමයි. ඒකනෙ ලංකාවට මෙහෙම වුනෙත්. උදව් කරන ගොඩක් එවුං හිතන්නෙත්, උදව් ගත්ත එවුං උංට වැඳගෙන ඉන්න ඕන කියලා. උදව් ගන්න බහුතරේකුත් උදව්ව ගන්නකල් විතරක් බොරුවට හිනාවෙලා අන්තිමට පුක පෙන්නලා දුවන්න බලං ඉන්නෙ. ඒ නිසා ලංකාවෙන් රට යන අයගෙ උදව් කරන සංස්කෘතියක් හැදෙන්නෙ නෑ ඉන්දියාවෙ...
  6. ජොසී

    මෝඩ මිනිස්සු 😂😂

    එළම 👍 All the best. පුළුවන් හැටියට තව එකෙක්ට උදව්වක් කරපං ගොඩ ගියාම.
  7. ජොසී

    මෝඩ මිනිස්සු 😂😂

    UK ද? කවද්ද ගොඩ බැස්සෙ?
  8. ජොසී

    Sri Lanka to reduce the size of its Army

    තේරුනේ දැං තමයි.
  9. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඒක එහෙනම් ඒ thread එකේම වෙන්න එපැයි. මම active ඉන්න වෙන thread එකකට ඇවිල්ලා අහනවා මම dislike දාපු එකෙං උට රිදුනා කියලා හිතුවද කියලා. උගෙ වචන ටික දැක්කම තේරෙනවා ඒකට උත්තරේ. අනික ඌ හොඳටම දන්නවා dislike දාපු හේතුව. 😁 inbox ඇවිල්ලත් ගූ බෙට්ටක් එවලා අහනවා රිදුනා කියලද හිතුවෙ කියලා. මං උත්තර දෙන්න...
  10. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    උඹලගෙ ගමේ එවුං හොයාගත්ත ගානම තමා. 😅
  11. ජොසී

    Sri Lanka to reduce the size of its Army

    ඇයි දැං නැවතිලා තියෙන්නෙ හමුදාව නිසා ද?
  12. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    සංසිද්ධියක් තේරුම් ගන්න හෝ විස්තර කරන්න ක්‍රම එකකට වඩා තියනවා බොහෝ අවස්ථා වල. ගෙඩි පිටින් වෙන තැනකින් උස්සන්නත් පුලුවන්.
  13. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    උඹට තේරෙන වචන වලින් කීවොත්, ඉර මුදුන් වෙන්නෙ නැති නිසා.
  14. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    Dislike නම්, dislike දානවා. ඒකට තමා ඒක තියෙන්නෙ. උඹට රිදුන එකට මට කරන්න දෙයක් නෑ. ඒවා තමා මේකෙ තියන features. Personally ගන්න ඕන නෑ උඹ.
  15. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    උඹ අහලා නැති එකට මට කරන්න දෙයක් නෑ. ඉස්කෝලෙ ඉතිහාසය පොතේ නැති ගොඩක් දේවල් තියනවා පුස්තකාලෙකට ගිහිං කියෙව්වොත් දැනගන්න. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ තාරකා විද්‍යාව ගැන පොඩ්ඩක් බලපං.
  16. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ලිඳේ ඉන්න ගෙම්බා ගැන ප්‍රසිද්ධ උපහරණයක් තියෙන්නෙ මේ වගේ තැනකට පාවිච්චි කරන්න. ඌට පේන්නෙ අහස රවුමක්, පොළව පිරමීඩයක්, වතුර කෝප්පයක් වගේ. තර්ක කරලා වැඩක් නෑ. ඌත් වතුර බොනවා, අපිත් වතුර බොනවා.
  17. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඒ තරු රටා මැවෙන විදියට, බෝ ගහක ඇඹරිලා තියන මුලක් පෙන්නලා කියන්න පුළුවන් මේ තියෙන්නෙ සමීකරණයක් කියලා. ඒ වුනාට ආගම නම් නලලෙ තියාගෙන ඉන්නෙ නේ? 😁 මෙතන ඔයාගෙ ජ්‍යෝතිෂය ගැන තියන මතය තමා අර නිරාගමිකයන්ට ආගම ගැන තියෙන්නෙ.
  18. ජොසී

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    උඹ පුදුම වුනාට, බුද්ධිමතුන් කියන කොටස අදින් අවුරුදු දහ දාහකට එහා සමාජයෙත් හිටියා. ඒ අයට තේරෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් කරන්න බැරි ලොකු education gap එකක් තිබුනා ඉස්සර. දැනට වුනත් කොච්චර අමාරුද බහුතරේකට යම් සරල විද්‍යාත්මක තියරියක් තේරුම් කරලා දෙන එක? උඹ ප්‍රශ්ණෙ අහලා තියන විදියෙන්...
  19. ජොසී

    ජීවත් වීමට සුදුසුම නගරය ?

    බදුල්ල හොඳයි පහසුකම් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති එකෙකුට.

    No contents