1. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    Sarma gone
  2. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    යන්තං එකයි
  3. ජොසී

    Wise to bank transfer

    එහෙනම් රජයේ පිළිගත් මූල්‍ය ආයතන ලිස්ට් එකේ තියෙන්නෙ කොහොමද ප්ගෝ? https://www.cbsl.gov.lk/en/remittance-partners
  4. ජොසී

    MSc in China

    කොරෝනා කාලෙ හිර වෙලා හිටියෙ.
  5. ජොසී

    ඉන්දියාවෙන් අල්ලගෙන

    ඩොලර් අහේනිය ගැන දුක් නොවී, අසල්වැසි ඉන්දියාවේ Vostro ගිණුමේ සහාය ඇතිව, දේශීය මුදල් වලින්ම බාධාවකින් තොරව ශ්‍රී ලංකවට භාන්ඩ ආනයනය කිරීමට හැකි වනු ඇත. https://www.firstpost.com/world/indian-bank-to-hold-special-rupee-vostro-accounts-of-3-sri-lanka-banks-11955742.html/amp
  6. ජොසී

    Flutter Firebase Playstore ප්‍රශ්ණ

    Firebase වැඩ නෑ නේ එතකොට ? 😑
  7. ජොසී

    Breaking News: Indonesia tsunami warning issued

    ඒක අත් හදාබැලීමක්ද එතකොට?
  8. ජොසී

    Breaking News: Indonesia tsunami warning issued

    No ඕස්ට්‍රේඉයාවෙ උතුරු පැත්තටයි, ඉන්දුනීසියාවෙ නැගෙනහිර දූපත් වලටයි, Timor Leste ආසන්නයේ තියෙන අනිත් දූපත් වලටයි.
  9. ජොසී

    Breaking News: Indonesia tsunami warning issued

    මේකද source එක? https://bnonews.com/index.php/2023/01/large-quake-hits-off-indonesia-tsunami-warning-issued/#:~:text=A%20powerful%20earthquake%20with%20a,away%20as%20Australia%2C%20seismologists%20say. Timor Leste හරියෙ නේ? අපේ අල්ලපු ගෙදර ගෑණි ඒ රටේ.
  10. ජොසී

    Breaking News: Indonesia tsunami warning issued

    තොපි දශම තුනක් වැඩි කරලනෙ කියන්නෙ.
  11. ජොසී

    Flutter Firebase Playstore ප්‍රශ්ණ

    මචංස්ලා, මෙන්න මෙහෙම ප්‍රශ්ණ දෙකක් තියනවා. 1. (Flutter, Firebase පාවිච්චි වෙන) Android app එකක් Playstore regulations වලට compliance එකක් නැති නම්, Playstore නොදා දිගටම Firebase පාවිච්චි කරන්න පුළුවන්ද? 2. එහෙම කරනවා නම්, android app එක publish කරන්න Playstore හැර වෙන හොඳ තැන් මොනවද?
  12. ජොසී

    Movie Help

    ඒකට ෆිල්ම් එකකුත් ගහලද?
  13. ජොසී

    Job - Past and Present තත්වේ

    එතකොට කොහොමද උඹ එක්ක එකාගෙ කොම්පූටර් හදන්නෙ ගෙදර ඉඳලා?
  14. ජොසී

    SLT fiber

    Fiber Flash කියලා තියන එකක් ගන්න යන්නෙ මමත්.
  15. ජොසී

    Job - Past and Present තත්වේ

    අපෙත් එහෙමයි. හැබැයි දැං කෝපි තියනවා හදාගෙන බොන්න.
  16. ජොසී

    මල්ලි යවපු රොකට් එක බලන්න නුවරට එන්න – නාමල්ගෙන් ආරාධනා

    මේකට හිනා වෙන එකෙක් වත් රොකට් එකක් යවලා තියනවද?
  17. ජොසී

    අපි සිමියුලේෂන් එකක ජීවත් වන බව ඔප්පු කරන සාක්ෂි

    Simulation එකේ මගෙන් බලපොරොත්තු වෙන performance එක මම දෙනවද දන්නෑ. 😁 AKA “Top ten ultimate shit that you can think when you have a sleeping disorder” 😅 ------ Post added on 1673275423
  18. ජොසී

    CSE කියන එකේ ඇත්ත තේරුම මොකක් ද?

    UK වල දැං O/L වල්ට කියන්නෙ CSE කියලා. Certificate of Secondary Education
  19. ජොසී

    මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා

    අදමයි ඇහුවෙත් රෙදි නැන්දෙක් ඕන කියලා. වෙන කෙනෙක් නෑව්වොත් මොකද වෙන්නෙ? 😁

    No contents