1. ජොසී

    රට යන්න උදව් HELP

    වියදම ගැන වද වෙනවා නම්, UK දාන්න related field එකකට.
  2. ජොසී

    nft ගැන දන්නවද?

    ඇයි මොකක්ද NFT හදන එකේ අවුල? Metaverse අප් වෙනකොට තමා ඕවා තව නගින්නෙ. කවුරු කොහොම කීවත් decent platform එකක් හැදෙනවා අවුරුදු දෙක තිනක් ඇතුලෙ.
  3. ජොසී

    SAUDI KING Declare Holiday 🎉️🎉️🎉️🙏

    මොනාද කියලා තියෙන්නෙ?
  4. ජොසී

    මචන් උබලා බ්‍රේකප් එකෙන් මිදිලා ආවේ කොහොමද ?

    ඒක නම් වෙන්න බෑ. මමත් ලඟදිම 30ට අඩිය තියන්න ඉන්නෙ.
  5. ජොසී

    මචන් උබලා බ්‍රේකප් එකෙන් මිදිලා ආවේ කොහොමද ?

    Get yourself something to be busy with. Be around more friendly people.
  6. ජොසී

    උඹලා දවසට පැය කීයක් රස්සාව වෙනුවෙන් කැප කරනවද?

    පැයක් විතර. දැං ඒත් මේ කල්පනා කරා රස්සාවට ටිකක් වෙලාව වැඩියෙන් යොදවන්න ඕන කියලා.
  7. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    මිත්‍යාවක් නෙවේ. ජීසස් තමා score කරලා තියෙන්නෙ සංගා වෙනුවට. 😂 වෙන කාගෙවත් හැසිරීම් නිසා ජීසස් ගෙ සුරඟන කතා ඇත්ත වෙනවද නැත්තං? 😂 ------ Post added on 1669067061
  8. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    But no one needs to. 😑 ඇත්තටම මට නම් ආගමට වඩා ප්‍රශ්ණෙ තියෙන්නෙ මිත්‍යාව වපුරන සහ මිත්‍යාව අදහන එවුං එක්ක. ආගම් වලට හරය අරගෙන පාඩුවේ ජීවත් වෙන එක වෙනයි. තමන්ගෙ මිත්‍යාව ගැන ලෝකෙට පාරම් බාන එක වෙනයි. ------ Post added on 1669033055
  9. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    මිත්‍යාවක් නම්? 😂 මිත්‍යාව තමා. 😂
  10. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    https://www.budusarana.lk/budusarana/2017/09/13/tmp.asp?ID=vision06
  11. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    දහම් පාසල් ගියෙ නැද්ද? පංච නීවරණ වල අවසාන එක බලන්න.
  12. ජොසී

    ගම්පහ ව්‍යාපාරික හමුව

    මොන රටේද මචං?
  13. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    හා. හරිම ස්තූතියි උපදේශයට. බය තමා සේරම ආගම් වල පැවැත්ම. බය තියන දෙයින් රැකෙන්න තමා ආගමේ රැඳෙන්නෙ. සාපේක්ෂව හොඳයි කියන එකයි, නිවැරදියි කියන එකයි දෙකක් නේද මක ------ Post added on 1668936386 උං උඹේ super models ලා වෙන්න ඇති. එහෙමයි කියලා උං අදහන එක උඹ අදහන්න ඕන නෑ. ------ Post added on 1668936612
  14. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    තර්ක නොකර ඉඳපං ඉතිං එහෙනම්. බුද්ධාගම කොහොමත් මාකටිං fail තමා. පළමු 500 නම දුන්න ගේම දැං ඉන්න උං දෙන්නෙ නෑ නෙ. සුලුතරයක් හෙන ගේමක් දෙනවා America වගේ රටවලට ගිහිං මෝඩයෝ ටිකක් අල්ලගන්න. ඊට වඩා impact එකක් නෑ. දලයි ලාමා තව පොඩ්ඩක් ස්පිරිචුවල් පැත්තෙන් සහ ටෝක් ඉෂූ කරමින් digital platform වල හොඳ ගේමක්...
  15. ජොසී

    Aiyyo Sanga

    ටිපර් වෙනවයි, හිනා වෙනවයි දෙකක් සගෝ. මෙච්චර ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඌ ලංකාවෙ දේශපාලනේ වත් ගෑවෙන්නෙ නැතුව හොඳ නමක් තියාගෙන හෙන ගේමක් ගැහුවා. මේ ගෑනි ගොම බිංදුව වගේ ඌ කරපු සේරම දෙවියන්ට ක්‍රෙඩිට් කලා. 😂
  16. ජොසී

    මෙහෙම හිතෙන්නෙ නැද්ද?

    කොමන් සෙන්ස් තමා. මීට කලිනුත් ලංකාවෙ ඡන්ද තිබිලා තියනවානෙ. සජිත් බුද්ධිමත් පතාක යෝධයෙක් අනිත් පැත්තෙ ඉද්දි ලේසියෙන්ම ගේමක් ගැහුවැකි රනිල්ගෙ පෝට්ටුවට 55% වගේ ගන්න. ජෙප්පන්ට පොඩ්ඩක් වැඩි වෙයි 3% තිබ්බ එක 6% හෝ 8% ක් වගේ වෙන්න. එච්චර තමා. ඊට වඩා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
  17. ජොසී

    මෙහෙම හිතෙන්නෙ නැද්ද?

    නෑ. කොහොමත් දිනන එකනෙ.
  18. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    හරි හරි බ්‍රෝ. දැං නාඩ ඉඳින්. අවබෝධයක් තියන අය නිවන් යයි. අනිත් උං මෙහෙම කා කොටා ගනියි.
  19. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    ඔව් ඉතිං බුද්ධාගමේ තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ අනිත් ආගම් වලින් උස්සපුවා තමා වැඩි හරියක්. මෙහෙම සංසාරෙ කියලා එකක් තියනවා. බය වෙයම් කීවම ඇති fans ලට. 😊

    No contents