1. ජොසී

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    අද match එකේ මොනවද විශේෂ record?
  2. ජොසී

    ඔන්න බලන්න වෙන දේ

    වැඩක් කරනවට වඩා, ඒකෙ අඩුපාඩු කියන එකෙං පොර වෙන්න පුළුවන්. එලකිරි එකෙත් වැඩි හරියක් කරන්නෙ ඒක. ෆේස්බුක් එකෙත් එහෙමයි, සමාජෙත් එහෙමයි. NPP එකේ එවුංට ඇත්තටම මිනිස්සු ආකර්ශනය කරගන්න මූලික දේවල් වත් නෑ. ගොංකම උංගෙත්. වැඩක් නෑ කතා කරලා. ලංකාව දේශපාලනිකව ගොඩ ගන්න බෑ "20" කියලා පටන් ගන්න අවුරුද්දක...
  3. ජොසී

    මමත් රේජිස්ටර් උනා elakiri යට

    පව් බං පොඩි එකෙක්. මට මැවිලා පේනවා.
  4. ජොසී

    හාමුදුරු නැටුම..

    හාමුදුරුවන්ට මඩ ගහන්න හිරු එකෙං බෝතල් සීන් එකක් කලා. එතනම ෆේල්. මූ ඉතුරු ටික continue කරනවා. ආන්ඩුවෙ වැරැද්දක් නෑ. හාමුදුරු වරු විතරයි වැරදි කියන මතේ දෙන්න යන්නෙ.
  5. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    උඹ මොකක්ද කරන්න යන්නෙ කියලා මට හරියටම idea එකක් නෑ. එක එකා තමන්ට හැකි පමණින් කරනවා. මටත් idea එකක් තියනවා ලංකාවෙ content create කරලා international pitch කරන්න. ඒ idea එකට තව අවුරුදු කීපයක් යනවා. Merchandise කරන්න බලාගෙන කරනවා නම්, YouTube වලට පිටින් value එකක් deliver කරන්නම ඕන.
  6. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    සල්ලි නැතුව හිඟාකන්නත් බෑ කියන්නෙ නිකංද? තමන්ට හැකි විදියට ආරම්භයක් ගන්න තැනක් හොයාගන්න ඕන.
  7. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    සිරා කතාව. 😁 හරියට YouTube කියන්නෙ මොන වගේ එකක්ද කියලා තේරුම් අරං ගේමක් ගහන්න ඕන. ලංකාවෙ ඉඳං, එහෙමකට English නැතුව international audience touch කරන මේ channel දෙක බලපං උදාහරණෙකට: Restoration of Everything Dazzling Devine මේක තමා අවුල. ඕන ජරාවක් දාන එකෙකුට shares යනවද? 😣 ------ Post added on...
  8. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    උංගෙ brand එකටනෙ බං ඒ value එක. නැත්තං මොකක්ද ඒ?
  9. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    උං viral ගියාට පස්සෙත්, එන income එකෙන් 90% එන්නෙ වෙන විදි වලින් නම්, උං YouTube channel විතරයි කියන්න බෑ නෙ. 😊
  10. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    ඉතිං බං විනී, සඳරු සත්සර එහෙම පට්ට brand නෙ උඹ පිලිගන්නෙ නැතුව ඇති.
  11. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    හොඳ කියන එකට අදහස් ගොඩක් තියනවා. හැම අතින්ම තමන්ට හොඳ වෙන්නෙ තමන් කරන චැනල් එක. හොඳ content හදන චැනල්, හොඳ quality එකක් තියන videos, හොඳ aesthetic shots තියන වීඩියෝ, හොඳ presentation එකක් තියන ඒවා, viral යන්න හොඳටම tune කරපු ඒවා, international audience target කරපු ඒවා, අමාරු niche වල...
  12. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    සමහරවිට උඹට කියන්න අමතක වෙන්න ඇති උන්ට. 😁
  13. ජොසී

    කාටද මේ පාර චන්දෙ දෙන්නේ ?

    එකෙංම රනිල් පොම්නයට. පොම්නයා ලු දැම් තුම්වෙනි බලවේගෙ. මාත් දම්නෙ නෑ. පොම්නයෙක් තමා කීවෙ.
  14. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    Gen Z එකේ එවුං YouTube කරනවද? මම හිතුවෙ ටික්ටොක් විතරයි කියලා. මම දන්න හොඳ channel ගොඩක්ම Millennials ලගෙ. 😁 මෙන්න මුට award එකක් දීපං කවුරු හරි. ------ Post added on 1672925675
  15. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    සිරාවට. ඒක වෙනම ආතල් එකක්.
  16. ජොසී

    🍼 එන්න කුක්කු බොන්න 🍼

    https://www.boots.com/tommee-tippee-anti-colic-baby-bottles-260ml-pack-of-3-10308371
  17. ජොසී

    ඔන්න බලන්න වෙන දේ

    Below average IQ තියන හැම එකාගෙම ඡන්දෙ ප්‍රධාන පක්ෂ දෙකට. නැත්තං අවලංගුයි. 😁 අන්න ඒක තමා මගෙත් අදහස. ------ Post added on 1672925213
  18. ජොසී

    ඔන්න බලන්න වෙන දේ

    ඉතිං බං මේකෙ ගියපාරත් ජෙප්පන්ට 50% තිබ්බනෙ ඇත්තටම ගත්තෙ 3% වුනාට.
  19. ජොසී

    එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

    මේකෙ කියන්නෙ නෑ බං. ඉරිසියාකාරයෝ ඉන්නවනෙ.

    No contents