1. ජොසී

    IT Industry eka සහ රටේ අනාගතය.

    This is an attitude to embrace. I mean, developing a dev team like "Sri Lanka cricket team" to win as youngsters. WoW!!!
  2. ජොසී

    යුරෝප් රටකට වර්ක් වීසා යන්න පුලුවන්ද

    උත්තර දෙන්න ප්‍රශ්නේ හරියට දැනගෙන ඉන්න එපැයි යකෝ. :D
  3. ජොසී

    යෝ වදතං පවරෝ මනුජේසු

    සඞ්ඝමිමං සරණත්‍ථමුපෙහි = Get set, GO!!!
  4. ජොසී

    මට එක යාලුවෙක්වත් නැහැ ☹️

    උඹ පාඩුවේ ඉන්නවා කියන්නේ, පොඩ්ඩක් introvert සීන් එකේ ඇත්තේ. ඕක ලොකු සීන් එකක් නෙවෙයි. මිනිස්සු පෑහෙන්නේ තමන්ට ගැලපෙන මයින්ඩ් සෙට් එකක් තියන උං එක්ක. පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ බලපං introvert කෙනෙක් විදියට ලෝකේ දිනන්නේ කොහොමද කියලා. එකෙක් හිටියත් ඇති ගැලපෙන. කෙල්ලෙක් හරි හොයාගනින් තමන්ගේ දේවල් share...
  5. ජොසී

    How to kill a mouse humanely

    බල්ලන්ට ලෙලි පොල් දුන්නා වගේ දීලා හරි යන්නේ නැහැ බං. කන විදියකට දෙන්න ඕන. මී කතුරටත් පොල් කෑල්ලක් පුච්චලා තියන එකේ වසක් විසක් දෙනකොට, ඌ කන කෑමකට එපැයි කලවම් කරලා දෙන්න. :dull: හූනෝ ඉන්නවා කියන්නේ, ගේ ඇතුලට කෘමින් එනවා ඇති. ඒක නැවත්තුවොත්, හූනොත් යනවා. හූනෝ ඉන්න එක හොඳයි කැරපොත්තෝ, සලම්බයෝ...
  6. ජොසී

    🛰️🚀 අඟහරු ග්‍රහයාගේ මතුපිට මෙතෙක් ලබාගෙන ඇති වඩාත්ම පැහැදිලි ඡායාරූපය නරඹමු 🚀🛰️

    flat නැහැ. big tits තියෙන්නේ. :lol: පොඩ්ඩක් ඇස් පිහලා ආපහු බලපං.
  7. ජොසී

    How to kill a mouse humanely

    බේරන්න: ටික දවසක් සාත්තු කරද්දී හරි යයි මචං. ඇන්ටි බයෝටික් එකක් දෙන්න ඕන කියලා හිතෙනවා නම් මේක ගෙන්නගනින්. https://www.daraz.lk/products/enrofloxacin-25ml-100-mgml-ganadexil-i111346422.html මරන්න: පෙනඩෝල් එකක් දීපන්. නැති නම්, glue board එකක කකුල් හතර අලවපම්. ඔය දෙකෙන්ම වෙන්නේ උගේ body heat එක...
  8. ජොසී

    මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

    යන්න එපා ලක්ෂ හයක් වියදම් කරගෙන මැලේසියා. ඊට වඩා කොච්චර හොඳද හරි පාරෙන් මැද පෙරදිග රස්සාවකට යන එක? වියදමත් අඩුයි, පඩිත් වැඩියි. බය වෙන්න දේකුත් නැහැ.
  9. ජොසී

    සඳරුවා ජාත්‍යන්තරයට ගිහින් යකෝ 🤯🤯 (Sia ගෙ verified එකේ උගෙ unstoppable කවර් එක දාලා)

    සඳරුව කොහොමත් ජාත්යන්තරේ ඉන්නේ. හැමදාම කොහෙන් හරි උගේ එකක් ඇහෙනවා පාරක තොටක ගියත්.
  10. ජොසී

    IJTS video - Best Java institute in Colombo

    සරලවම.
  11. ජොසී

    පොඩි Gaming Youtube Channel එකක් 👽

    මේ දාලා තියන දෙකම Great මචං. පිටරට audience එකක් hit කරන්න පුළුවන් උඹට. Being unique is the key to success මචං. හැබැයි මෙහෙම දේකුත් තියනවා. Proven method එකක් follow කරනවා නම්, සාර්ථකත්වය gauranted. ඒ නිසා established channel වලිනුත් අදහස් අරගෙන improve වෙයං හැමදාම.
  12. ජොසී

    ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

    උඹ අදද සොන්නයෝ මේකට ආවේ? :lol: ඔව්. උඹ හරි. :yes: ------ Post added on 1663232413 ඉතිං ඉබේම ඇති වුන දෙයක්, ඉබේම නැති වෙන්නේ නැද්ද? ------ Post added on 1663232538 මට තවම සැකයි කාලෙන් කාලෙට එකම තාලෙට මේ සිංදුව කියාගෙන එන්නේ GT කාරයමද කියලා. පොඩ්ඩක් කිරියේ Engagement අඩු වේගෙන යනකොට...
  13. ජොසී

    ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

    පින ඇයි ඉවර වෙන්නේ? :lol: ඇයි නිවන් දකින්නේ? :lol: නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද? :lol: දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට වඩා internet speed එක වැඩි ද? අපායේ signal නැද්ද? අපාය, දිවය ලෝකේ තවම තියනවද? එහෙට ebay delivery එනවද? මනුෂ්‍ය ජනගහනය වේගෙන් වැඩි...
  14. ජොසී

    ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

    අවධානයද ඕන පොන්ස්? පොඩ්ඩක් පරණ thread කියවලා බලපං. ඔය ගොබ්බ කතා වලට ඕන තරම් උත්තර දීලා ඇති.
  15. ජොසී

    මේ විදිහට දෙමළ මොකුත්ම නොදන්න කෙනෙක්ටත් සට පට ගාල දෙමළ කතා කරන්න පුළුවන් 🤩

    මට මේ මනුස්සයා හම්බුනේ ඉස්සරලම 2013දී කුරුණෑගල ජාවා ඉන්ස්ටිටියුට් එකෙන්. (බහුතරයක් වගේ අපි දෙන්නම පසු කාලීනව ඒක අත ඇරලා වෙන පාරක් හොයාගන්නවා.) පට්ට humble පොරක්. වරදින්නේ නැහැ මේ වගේ මිනිස්සුන්ට කවදාවත්.
  16. ජොසී

    ගුණදාස කපුගේ FLAC

    Thanks for all info.
  17. ජොසී

    ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

    ඉතිං උන්ට මේකේ ඉන්න කියලා උඹ පලයන්කෝ. :lol:
  18. ජොසී

    ලංකාවේ පන්සලක් 1856දී

    ඔය ආමිස දාන පාරවල් ගානේ පයින් උස්සගෙන එනකොට අනුරාධපුර ඉන්න මිනිස්සුන්ට පාරේ traffic වැඩි වෙනවා. ඒකමයි මට නම් ඔය මෝඩ වැඩ පෙන්නන්න බැරි. :lol:
  19. ජොසී

    අමතක නොවන ක්‍රිකට් තරඟ

    800ත් wicket by මුරලි

    No contents