1. ජොසී

    ලංකාවේ පන්සලක් 1856දී

    https://en.wikipedia.org/wiki/Hermann_von_Königsbrunn මට මේක දැක්කම එක පාරටම මතක් වුනා Manchester Town Center එකේ drawing එකක්. අමාරුවෙන් හොයාගත්තේ. සමකාලීන එකක්. ඒ කාලේ ලෝකේ ධනවත්ම නගරය ලු. (1877) ------ Post added on 1663076237
  2. ජොසී

    ගුණදාස කපුගේ FLAC

    compare කරලා screenshot එකක් දාන්නකෝ පුළුවන් නම් අපිටත් බලන්න. ඕකටද mastering කියන්නේ?
  3. ජොසී

    ගුණදාස කපුගේ FLAC

    මේකේ දාලා තියන original එකේ music එක noice වැඩියි නේ? ඔයාගේ එකේ voice එක ටිකක් ෆේඩ් වෙලා වගේ ඇහෙන්නේ.
  4. ජොසී

    Google එකේ පාට නැති වෙලා

    ehema thama pennanne.
  5. ජොසී

    Google එකේ පාට නැති වෙලා

    When opening Google on Memorial Day 2022, the search engine presented a grey logo, which has been custom for the past few years on the holiday. However, Google took it a step further this year to pay tribute to veterans. ඒකයි ඒ අලුපාටට තියෙන්නෙ අද.
  6. ජොසී

    එළිසබත් රැජිණ මැරිලා🥰🥰🥰

    බ්‍රිතාන්‍ය රජ පවුල රට පාලනයට ඇත ගහන්නේ නැහැ හැබැයි.
  7. ජොසී

    එළිසබත් රැජිණ මැරිලා🥰🥰🥰

    Makes no difference to Sri Lanka. Or UK.
  8. ජොසී

    UK help

    Job Visa නම් අවුරුදු 5න් පස්සෙ ගේමක් නැතුව PR ගන්න ඇහැකි.
  9. ජොසී

    UK help

    ඊට පස්සෙ මොකක්ද කරන්න තියනවා කියන්නෙ? කොහොමද සෙට්ල් වෙන්නෙ?
  10. ජොසී

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    පලවෙනි එක ගහලා, දෙවනි එක කනවා. 😂
  11. ජොසී

    🇬🇧⚡ UNCONFIRMED

    මයිනා මැරෙනවට වත් මේකෙ එවුං මෙච්චර ටිගර් වෙන්නෑනෙ.
  12. ජොසී

    🇬🇧⚡ UNCONFIRMED

    පච දාන්න එපා මිනියෝ. තවම මැරිලා නෑ. මල් තියන්නෙ අහවල් එකටද? කෝ දාපම් සෝස්.
  13. ජොසී

    මේ උපාධි පිළිබඳ ඔබගේ අදහස දක්වන්න👀

    ලස්සන නම් ටිකක් 🤓
  14. ජොසී

    මේ යන විදියට පටන් ගන්න හොද බිස්නස් මොනවද ඉස්සරහට ?

    ඩොලර් සීයකින් නම් පනින්න බැහැ. අඩුවට පනින්න විදි තියනවා healthcare සම්බන්ධ ඒවාට නම්. thread එකක් අරං එන්නම් සතියකින් දෙකකින්.
  15. ජොසී

    වැඩ පීඩනක් නොකරගෙන

    අවසාන මොහොත වෙනකල් ඉන්නේ නැතුව කරලා දාන එකෙන් තමා. අවසාන මොහොතේ කොහොම කරන්න ගියත් stress වෙනවා.
  16. ජොසී

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    මුන් සේරම under 19 world cup ගහලා. :lol: දැන් තමා තේරුනේ.

    No contents