1. SANJEE

    EK Married Club-6

    මේ දුම් යන්නේ තේ කෝප්පෙන්ද නැතිනම්......... :rolleyes::rolleyes::rolleyes:
  2. SANJEE

    EK Married Club-6

  3. SANJEE

    EK Married Club-6

    උඹ මොකද මේ අවේලාවේ මාව හොයලා තියෙන්නේ.......? :rolleyes:
  4. SANJEE

    EK Married Club-6

    සුභ උදෑසනක් කුකුලනි........
  5. SANJEE

    EK Married Club-6

    හොඳා හොඳා මේන් අපි ගියා එහෙනං........ :yes:
  6. SANJEE

    EK Married Club-6

    ඉවරයි බං....... විනාඩියක් විතර වැස්සා මමත් හිතුවේ ගෙදර ගිහින් හමාරයි කියලා.......
  7. SANJEE

    EK Married Club-6

    ඔබතුමා ගෙදර එනකොට මෙතුමා ගෙදර යන්ටයි සුදානම....... :oo:
  8. SANJEE

    EK Married Club-6

    ආහ්හ් මිස්ටර් මිණිපුර....... :)
  9. SANJEE

    EK Married Club-6

    1න්ම......... :rofl::rofl::rofl:
  10. SANJEE

    WWE Payback

    ඕක ගන්න උඹව හොයාගෙන එනවට වඩා ලේසියි ලින්ක් එකක් හොයාගන්න එක....... :P මේ පැත්තේ කැරකෙනවද උඹ....... :rolleyes::rolleyes:
  11. SANJEE

    EK Married Club-6

    :cool::cool::cool::yes::yes::yes:
  12. SANJEE

    WWE Payback

    පරණ එකත් බලලා ඉන්නේපැයි බං...... මගේ හිතේ අමාරුව හොඳ වෙන්න ආසාවට අර ෂිල්ඩ් එවුන් අම්බානක කන්නේ නෑ නේ..... හොරවැඩක් කරලා හැමදාම දිනනවා........ :baffled:
  13. SANJEE

    WWE Payback

    cd වල ෂුවර් ද බං ඔරිජිනල් වීඩියෝ තියෙනවද.......... ?
  14. SANJEE

    EK Married Club-6

    අනේ මන්දා කළුකුමාත් ගෙදර වතුර කපපු දවසටද මන්දා මෙහෙට එන්නේ නාගන්න......... :rofl::rofl::rofl:
  15. SANJEE

    WWE Payback

    එහෙමද....... :cool::cool: මේක ටීවී එකේ පෙන්නුවේ නෑනේ මඟුල....... :oo:
  16. SANJEE

    WWE Payback

    එල මචන් මම බලන්නම්..... දැන් වෙලාවක් නෑ හෙට බලන්නම්......... :)
  17. SANJEE

    WWE Payback

    කොහොමද මේ ලින්ක් එකෙන් බලන්නේ....... මට හොයාගන්න බෑ කොහොමද බලන්නේ මොකක්ද ක්ලික් කරන්න ඕනේ කියලා....... :oo:
  18. SANJEE

    WWE Payback

    මටනම් මෙව්වා බාන එක අපරාදයක්........ :yes:;)
  19. SANJEE

    WWE Payback

    :cool::cool::cool: එල........ සෑහෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඊයේ ටීවී එකේ පෙන්නයි කියලා.... කොහෙද නෑනේ ඒත්........ :oo:
  20. SANJEE

    WWE Payback

    DL කරන්න බෑ බං මේ ටිකේ අම්බානක ෆිල්ම්ස් බාලා ඉන්නේ........ අනික ඔන්ලයින් බැලුවම ඉවරයිනේ ඔව්වා තියාගෙන බලන්නේ මොකටද......... ;)

    No contents