1. SANJEE

    Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

    හිහි සාධාරණ එවුන් ඒ අතින්...... මෙහෙ කොලේ වහලා බඩු දෙන්නේ....... ගත්තට පස්සේ අප්ඩේට් කරොත් බඩු පැකට්.........
  2. SANJEE

    EK Married Club-6

    මගේ ටැගෙන් මටම නෙලීම........ :oo:
  3. SANJEE

    Nokia Contacts,Android එකට දාන්නේ කොහොමද?

    නිකමට හරි කන්ටැක්ට්ස් වල එක්ස්ට්‍රා ඩිටේල්ස් තියෙනවනම් (බර්ත්ඩේ, ඇඩ්‍රස්, මේල් ඇඩ්‍රස්, ඔෆිස් විස්තර වගේ ඒක ඒක ඒවා...) එව්වත් එක්කම ඒ කන්ටැක්ට්ස් Android ෆෝන් එකකට දාගන්නේ කොහොමද කියලත් දන්නා කෙනෙක් කියනවනම් වටිනවා........
  4. SANJEE

    EK Married Club-6

    තියෙන රේන්කොට් ඒකෙන එතරම් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ බං........ ගනිං අර කලිසමයි ජැකට් එකයි තියෙන රේන්කොට් සූට් ඒක....... ඒක ගින්දර....... :cool:
  5. SANJEE

    Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

    එල එල...... උඹ බැංකොක් ඉන්නවනම් ඔරිජිනල් එකක් ගන්න පුළුවන් වෙයි....... මෙහෙ ෆේක් එව්වා වැහි වැහැලා........ :oo:
  6. SANJEE

    EK Married Club-6

    අනේ පල යන්න ලොක්කයියේ....... :angry: ආහ්හ්හ් නෑ නෑ හිටුකෝ පොඩ්ඩක්...... දැන් හරි....... :P
  7. SANJEE

    Kollupitiye Room koheda thiyenne

    සුපිරි කතාව....... +
  8. SANJEE

    Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

    උඹට කියන්න මම දන්නා අඳුනන එකෙකුත් ඔය S3 LTE මොඩ්ල් ඒක ගත්තා 2GB ram තියෙන නිසා පට්ට ගේම්ස් ගහන්න පුළුවන් & 4G තියෙන නිසා නෙට් ෆාස්ට් කියලා.... දැන් නාහෙන් අඬනවා බැටරි කනවා බං මේකේ කියන තරං වෙනසක් නෑ කියලා...... S3 LTE යූස් කරන අනිත් අයගේ අත්දැකීම් මම දන්නේ නෑ ඒක ඉතිං උගේ අත්දැකීම......
  9. SANJEE

    EK Married Club-6

    සුභම සුභ උදෑසනක් වේවා ඔබතුමාටත්.......... :yes::yes:
  10. SANJEE

    Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

    අපේ මලයා නම් S4 එකක් මෙහෙ 70කට අරගෙන තිබුනා වොරන්ටි නැතුව........ Nexus එකක් මම තාම අතින් අල්ලලාවත් නෑ බං කොහොමද කියන්න....... මට S4 එකේ තියෙන එකම අවුල එකේ රේඩියෝ නෑ ඇවිත්........ :oo::baffled: S3 ඒක ඉතිං සුපිරිම තමා........ හොඳම මම හිතන්නේ S3 එකකට බහින ඒක......
  11. SANJEE

    EK Married Club-6

    with or without සාටකේ.......:rolleyes:
  12. SANJEE

    EK Married Club-6

    වැහිබර සුභ උදෑසනක් හැමෝටම......... අදත් නාන ලදී........
  13. SANJEE

    Galaxy S3 vs Galaxy S3 LTE vs Nexus 4

    පෆොර්මන්ස්, pure android ඔය ඔක්කොම තියෙන Nexus 4 ඒක හොඳයි කියලා හැමෝම කියාවි...... මමත් ඒක දන්නා නිසා ඔන්න ඒකට වෝට් කරා...... ඒත් මමනම් පුද්ගලිකව ආස Samsung Galaxy S3 (i9300) එකට..... ඇයි මෙතන Samsung Galaxy S4 (i9500) ඒක නැත්තේ......
  14. SANJEE

    Kollupitiye Room koheda thiyenne

    මම මචං රෙප් බලාපොරොත්තුවෙන් නෙවෙයි මේ කතාව කිව්වේ හදවතින්ම....... මොකද මේ කෙනෙක්ගේ ජිවිතයක් එක්ක අතම ගරුත්වය එක්ක සෙල්ලම් කිරීමක්....... මූට නම් මොකද වැඩේ කරලා අහවල් ඒක හොදගත්තට පස්සේ මූ සුදනා...... ඒත් ඒ වගේද කෙල්ලෙක්ට........
  15. SANJEE

    Evoque Pure Tech Pix

    mama evoque site eke dakka oya dekata amatharawa thawa "prestige" da "ultimate" da koheda kiyalaa model ekak..... eka mita wadaa options wadi athi e kiyanne...... hehe ministers lata koheda ban molayak thiyenne owwa hoyanna..... evoque kiwwoth aaye evoque ma thamayi eke versions wadak...
  16. SANJEE

    Evoque Pure Tech Pix

    ඒ ඇයි....... මේක ලිමිටඩ් වර්ෂන් එකක්ද නැතිනම් ඩිමාන්ඩ් වැඩි නිසා වේටින් ඉන්න වුනාද........?
  17. SANJEE

    Evoque Pure Tech Pix

    එහෙමද....... ඒ ගැන එතරම් දැනගෙන හිටියේ නෑ බං....... ඔකේ සයිඩ් මිරර් එකේ එනවා නේද අමුතු ඉන්ඩිකෙටර් ලයිට් එකක් කවුරුහරි වාහනේට ඕවර්ටෙක් කරනවානම් දැනුම දෙන....... එදා ITN එකේ යන ගැරේජ් ඒක ප්‍රෝග්‍රෑම් එකේ ඕක ගැන කියද්දී පෙන්නුවා........
  18. SANJEE

    EK Married Club-6

    මේහහ් ෆේක් වන්න පොහන්ස....... අන්න යුරාජ් උඹව කන්ටැක්ට් කරගන්න ඕනේ කිව්වා උඹේ කමිෂන් ඒක දෙන්න උඹ සෙට් කරපු බිස්නස් වල.......
  19. SANJEE

    Evoque Pure Tech Pix

    හප්පේ ඒජන්ට්ලා කියන්නේ ඉතිං සල්ලි කඩාගන්න උපන් හපන් එවුන්නේ....... කොහොමද නිකං මේ වගේ ලෝ ප්‍රොෆයිල් වීල් සෙට් එකක් දැම්මනං....... :cool:
  20. SANJEE

    Evoque Pure Tech Pix

    පස්ටා ඈ...... :) මේ මචං මේක ඕඩර් කරද්දී අපිට කැමති ඇලෝයි වීල් මොඩ්ල් එකක් එහෙම රික්වෙස්ට් කරන්න බැරිද........? ඔය ඇවිත් තියෙන්නේ ස්ටොක් වීල් ඒකනේ නෙහ්හ්.......

    No contents