හ්ම්ම්ම් තවත් කෙල්ලෙක්ට හරි....... හෙට අනිද්දා බලාපොරොත්තු වෙන්න පුළුවන් තවත් ත්‍රෙඩ් එකක් මගේ කෙල්ල බඩ වෙලා, පෙති මොනවද බොන්න හොඳ, දැන් මොකද කරන්නේ, ඉඳලා වැඩක් නෑ, හිතලා ඇරියා නෙවෙයි, අබෝර්ෂන් කරන තැනක් කියපල්ලා වගේ දාහක් දේවල් එක්ක......
කෙල්ලෙක්ගෙ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා යකෝ...