1. Miami-Vice

    loweth nehe.

    මේව ගැන නං හොයල වැරදි කරපු අයට දඬුවම් දෙන්න ඕනෙ... :angry:
  2. Miami-Vice

    hi !! mage user name eka hodai da?

    හොඳා හොඳා.... :)
  3. Miami-Vice

    නාමල් මීලඟ ක්‍රිකට් පාලක සභාපති

    ඔය site එකේ තියෙන්නෙ 99% පච! :yes: ඒ නිසා ඕක වෙනකං sure නැහැ... :D
  4. Miami-Vice

    Final Match Eke Hora Not Out Eka!

    මට නං පේන්නෙ out නැහැ වගේ.... :no:
  5. Miami-Vice

    Email that yields results for sure!

    377 දෙනෙක් බලලත් 15 දෙනෙක් වත් comments දාල නැහැ :no: :angry:
  6. Miami-Vice

    Email that yields results for sure!

    bump x 100 :angry:
  7. Miami-Vice

    මහේල උපනායකත්වයෙන් සමුගනී

    Post එකෙන් අයින් වුනාට, අලුත් captain ට ඕන වෙලාවක සංගා, මහේල ගෙන් advice ගන්න පුලුවන්නේ... ඊලඟ world cup එක target කරල අයින් වෙන එක හොඳයි මම නං හිතන්නෙ අලුත් captain ට experience ගන්න
  8. Miami-Vice

    කුමාර් සංගක්කාර resign

    කට කතාවක් විතරනෙ.... මොකටද කලබල වෙන්නෙ??? එහෙම දෙයකින් පැරදුනත් ඒක රට වෙනුවෙන් කියල හිත හදා ගන්න තියෙන්නෙ :D
  9. Miami-Vice

    ගෙඹි කතාවක්

    නියම කතාව! :cool: REP+
  10. Miami-Vice

    ඉන්දියාවේ

    :(
  11. Miami-Vice

    Email that yields results for sure!

    යවල බැලුවද ? :cool:
  12. Miami-Vice

    Who Should Be The Next Captain >

    ඩිල්ෂාන් තමයි (මැතිව්ස් උප)... හැබැයි 2015 world cup target කරල මැතිව්ස්ව දැම්මත් අවුලක් නැහැ... :yes:
  13. Miami-Vice

    Email that yields results for sure!

    :yes: thanks! :)
  14. Miami-Vice

    ඉන්දියන් බැල්ලිගේ පුතාල අපිට කරන අපහාසේ

    මට නං ඒ poster එකේ ලොකු අවුලක් පේන්නෙ නැහැ... :no: ඕකට වඩා චාටර් posters තිබුනනේ... :eek: තමන්ගෙ රටේ players ල උඩින් තියන්න තමයි ඕනම fan කෙනෙක් බලන්නෙ :yes:
  15. Miami-Vice

    Why Tsunami hits Japan!!!

    :( පව්... මාලුයි, කෑම හදන එවුනුයි, කන එවුනුයි ඔක්කොම පව් :(
  16. Miami-Vice

    My New VGA

    එල එල... :cool: 4 months? :eek:
  17. Miami-Vice

    Johnston Funny

    :D:D:D
  18. Miami-Vice

    Interesting EYE 1 - Have You Seen the Gaddafi Designed Car?

    Looks nice! :) Thanks for sharing! REP+
  19. Miami-Vice

    Someone waiting for your eyes! පිනක් කරගමු!

    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි... රෙප් දෙන්න බෑලු

    No contents