"මේ වගේ අනුන්ගේ නිර්මාන උස්සන උන්ට නම් හෙණ 7ම වදින්න ඕන... පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕන!
අනුන්ගේ ලිපි උස්සන උන්ව වාහන වලට යට වෙලා පාර මැඳ ඇඹරිලා යන්න ඕන... පවුල් පිටින් විනාශ වෙලා යන්න ඕන
හරි වැරැද්ද තේරෙනව කියවලා බැලුවා නම්.. මේ වගේ හොරුන්ට මෙහෙම කතා කරලා මදි බන්.. මූව ඉපදිලා තියෙන්නෙ ගෙට...