හිතේ තියෙන ඇත්තම කියන්නම්කෝ නිකන් වෙන වෙන බොරු බයිලා නැතුව.....
මම සාමාන්‍ය කෙනෙක්....... පාරම්පරිකව ආර්ථික අතින් ශක්තිමත් වෙච්චිවත්, රැකියාවෙන් මහා විශාල වැටුපක් උපයන කෙනෙක්වත් නෙවෙයි මම..... මගේ හීනය මටම කියලා වාහනයක් ගන්න එක.......
ඒත් මට ලක්ෂ 10ක් එකපාරට ලැබුනොතින් මුලින්ම කරන්නේ මම මගේ...