මමත් ඕක තමයි යූස් කරන්නෙ... exchange එකෙ ඉදන් 3KM වගෙ දුරනම් ෂේප් නැත්තන් ස්පීඩ් අඩුයි... නොර්මල් 2-4mbps එනව... මම වෙන රවුටර් එකක් පාවිච්චි කරන්නෙ... ලඞකා බෙල් එකෙ පැකෙජ් එක හොදයිලු, ස්පීඩ් එකත් හොදයිලු හොදම දේ තමා අන්ලිමිටන්.:cool:අකුණු ගහන වෙලාවට මතක් කරල ටෙලිෆෝන් ලයින් එක ගලවල තියන්න ඔනෙ...