SLT internet HELP

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ ,
    මේකේ ඕන තරම් අය ඇති SLT net යුස් කරන.මම Web Family Rs.1490 පැකේජ් එක ගන්න බැලුවේ.මේ දවස් වල දෙනව Startup Fee එකක් නැ wifi routerඑකට 2000 ව්තරය්,
    මට පොඩ්ඩක් කියන්න ,
    කොහොමද speed එක.
    හැමදාම වැඩද?
    පාඩුද?
    කැඩුනොත් මුන් ඉක්කමනට හදනවද?
    මොකක්ද හොද router එක.
    router එක ඉක්මනට පිච්චෙනවා කියන්නෙ ඇත්තද?
    නැත්නම් වෙන mobitel , dialog ,Airtel ,hutch,Etisalat හොද පැකේජ් මොනවද?
    හදිස්සිය් අද හෙටම ගන්න ඕනේ දන්නා අය හෙල්ප් එකක් දෙන්න.;);););););)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් ඕක තමයි යූස් කරන්නෙ... exchange එකෙ ඉදන් 3KM වගෙ දුරනම් ෂේප් නැත්තන් ස්පීඩ් අඩුයි... නොර්මල් 2-4mbps එනව... මම වෙන රවුටර් එකක් පාවිච්චි කරන්නෙ... ලඞකා බෙල් එකෙ පැකෙජ් එක හොදයිලු, ස්පීඩ් එකත් හොදයිලු හොදම දේ තමා අන්ලිමිටන්.:cool:අකුණු ගහන වෙලාවට මතක් කරල ටෙලිෆෝන් ලයින් එක ගලවල තියන්න ඔනෙ... නැත්තන් සොරි ඩොට් කොම් තමා.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    mata 4 km wage thiyenawa
    7-8 Mbps athara aniwa enawa
    dawal wada ra witharai net use karanne
    eka nisa 35gb ethi
    700mb move eka 15minute wage down wenawa
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    SLT 35GB iwara wenne natuwa use karapan. ita passe FUP watunama itin google wath load wenne na :dull: SLT aken dena ZTE router aka awulak na shape ;) Download meter aka install karaganin aken balana puluwan uba masekata kochara use karalada tiyenne kiyala. Iwara wenna kittu wenakota alert akak ennath hada ganna puluwan :) menna link aka

    Code:
    http://kickass.to/du-meter-6-20-build-4628-patch-u-t7176298.html

    oita wadiya masekata ganak gewanna puluwanam lankabell akata yanna. 1mbps unlimited ;)
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචන්ලා තැන්ක්ස් help කරපු හැමෝටම මම අද slt web family එක ගත්තා නරකම නෑ වගේ.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    SLT 35GB iwara wenne natuwa use karapan. ita passe FUP watunama itin google wath load wenne na :dull: SLT aken dena ZTE router aka awulak na shape ;) Download meter aka install karaganin aken balana puluwan uba masekata kochara use karalada tiyenne kiyala. Iwara wenna kittu wenakota alert akak ennath hada ganna puluwan :) menna link aka

    Code:
    http://kickass.to/du-meter-6-20-build-4628-patch-u-t7176298.html
    oita wadiya masekata ganak gewanna puluwanam lankabell akata yanna. 1mbps unlimited ;)
    me patch ek evirus ekak bn,mn me mase patan gattha vele indan DU meters dada balanava bn.Bitdefender reddata allanava bn patch tika :angry::angry:
    hoyala hoyaa anthimata ekak seet una eke patch eke virus ekak na,habai patch eka dammama net yanna ba :rofl::rofl:
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    me patch ek evirus ekak bn,mn me mase patan gattha vele indan DU meters dada balanava bn.Bitdefender reddata allanava bn patch tika :angry::angry:
    hoyala hoyaa anthimata ekak seet una eke patch eke virus ekak na,habai patch eka dammama net yanna ba :rofl::rofl:

    magenam aulak ne bn.me denuth weda elakiri wage.