උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද? :rofl::rofl:
මං දැනගත්තෙ 6දි. අයියා කෙනෙක්ගෙන්. පිස්සු කොරයි. ඊට පස්සෙ හෙන අවුල් මේ සීන් එක. සෞඛ්‍ය පොත් හොය හොය කියවන්න ගත්තේ ඊට පස්සෙ තමයි. මම හිතන් හිටියෙ බබාල ගන්නෙ බඩ කපලයි කියලා මොකද මම සිසේරියන් බබෙක්. අම්මලා කියලා තියෙනවා බඩ කැපුවයි...