කොළඹ එන්නෙත් ට්‍රේන් එකේනේ ඒ කියන්නේ........ කොටුවට එන්න දන්නවනේ නේද ට්‍රේන් එකේ...... ඇවිත් කොටුවෙන් බැහැලා ඉස්ටේසමේ එලියට ඇවිත් (ඉස්ටේසමෙන් එලියට එන්න කලින් ආයේ යන්න කොච්චි තියෙන්නේ කීයටද කියලා දැනගෙන නැතිනම් ලියාගෙන හරි වරෝ.......) ත්‍රිවිල් එකකට කියන්න ගලධාරි ඒක ලඟට මේ බලධාරී ව ගෙනියන්න...